IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


තුවාල ලැබූ අටක් ජාතික රෝහලට

බම්බලපිටියෙ දුම්රිය පිළිපැනීමේදී තුවාල ලැබූ අට දෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව ජාතික රෝහල් අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා කියයි. ඔවුන්ගේ තත්ත්වය බරපතල නොමැති බවට අධ්‍යක්ෂවරයා පවසයි. තුවාලකරුවන්ගේ ප්‍රමාණය තවත් වැඩි විය හැකි බව පොලිසිය කියයි. දුම්රිය බම්බලපිටිය දුම්රිය ස්ථානයට ළඟාවනවාත් සමග පිටුපස මැදිරියක රෝදයක් ගැලවී මුහුද දෙසට විසි වූ බවත් ඒ සමගම පිටුපස මැදිරි දෙක දුම්රිය වේදිකාවේ වැදී නතර වූ බවත් සිද්ධිය ඇසින් දුටුවෝ කියති. අනෙක් පැත්ත ඇලවූයේ නම් අනතුර මීට වඩා දරුණු විය හැකි බව දුම්රිය මගීහු කියති.



අදහස් (0)

තුවාල ලැබූ අටක් ජාතික රෝහලට

සිසිර කුමාර Saturday, 05 July 2014 08:18 PM

අනේ මන්දා සුපිරි පාරවල් හදන රටේ තාමත් දුම්රිය එක තැනම තමයි (නදී)

:       0       0

චන්ද්‍රා Saturday, 05 July 2014 09:14 PM

දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉන්න ඉංජිනේරුවෝ කියන මේවාට වග කිවයුතු ලොකු පඩි ගන්න අය මේගැන මොකද? කියන්නේ ? දුම්රිය දෙපාර්තමේන්තුව වසාදමා අසරණ ජිවිත රැකගෙන නැවත පරණ අස්වකරත්ත යුගයට යමුද?... අහෝ අපේ ආශ්චර්යය ,.... නැවත දුම්රිය අනතුරු අසන්නට නොලැබේවා !.......... (දී)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Sunday, 06 July 2014 03:23 AM

රේල් පාරේ පීලී සිල්පර කොට ඉවත් කරලා ඔය තිබෙන ගල් උඩින් තාර දාල මහා මාර්ග බවට පත්කරන්න බැරිද? එක දුම්රියක් විතරක් කටු ගෙයි තියන්න (නි)

:       0       0

සෑම් Sunday, 06 July 2014 03:42 AM

මීට වසර 40-50 පෙර අප කුඩා කාලයේ සමාජයේ පැවති විශ්වාසයන් අතර දුම්රිය කවදාවත් කැඩෙන්නේ නැහැකියන විශ්වාසය තිබුනා. වසර ගණනකට වරක් සිදුවන පීලි පැනීමක්, ඉතිහාසයටම සිදුවූ බරපතල අනතුරු කීපයක් හැර දුම්රිය වෙලාවට ධාවනය වුණා. දැන් දැන් අනතුරක් නොවී දුම්රිය වෙලාවට ධාවනය වුණා කියන එක ප්‍රවෘත්තියක් වෙන තරමට දුර්ලභ දෙයක් වෙලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site