මහනුවර කිංග්ස්වුඞ් විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර බෝගම්බර ක‍්‍රීඩාංගණයේදී ඊයේ (27) පස්වරුවේ පැවැති තරගයේදී දෙපිලේ ක‍්‍රීඩකයන් අතර ඇති වූ ගැටුමේදී තුවාල ලබා මහනුවර මහ රෝහලේ නේවාසික ප‍්‍රතිකාර ලැබූ ක‍්‍රීඩකයන් අට දෙනා රෝහලෙන් පිටවගොස් ඇතැයි රෝහල් ප‍්‍රකාශකයකු පැවසීය. එම ගැටුමේදී තුවාල ලැබූ පාසල් දෙකේම ක‍්‍රීඩකයෝ 8 දෙනෙක් රෝහල්ගතව සිටියහ.
මේ පිළිබඳව මහනුවර මහ රෝහල් පොලිසියෙන් කළ විමසුමකදී එහි නිලධාරියකු පැවසුවේ අද පෙරවරුවේ එම ක‍්‍රීඩකයන් අධිකරණ වෛද්‍ය නිලධාරියාට ඉදිරිපත් කළ අවස්ථාවේදී ක‍්‍රීඩකයකු පමණක් ඇස්වලට ප‍්‍රතිකාර ලබා ගැනීමට අක්‍ෂි ප‍්‍රතිකාර අංශයට යොමු කළ බවත් සෙසු ක‍්‍රීඩකයන්ට රෝහලෙන් පිටව යෑමට නිර්දේශ කර තිබූ බවත්ය.
2025 දෙසැම්බර් මස 18
289
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තුවාල ලත් කී‍්‍රඩකයෝ ගෙදර යති