සුමාත්‍රාවේ භූමිකම්පාවෙන් ඒ අවට ප්‍රදේශ ගණනාවක ගොඩනැගිලි කඩා වැටී විදුලි සැපයුම් විසන්ධි වී ඇතත් තවමත් සුනාමියක් හටගෙන නැතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකරයි. ශ්‍රී ලංකා වේලාවෙන් සවස 2.08 ට හටලත් භූමිකම්පාව සිදුව දැන් පැයක් ගතව ඇත. මේ වනවිටත් විනාශ වූ ප්‍රදේශවල සහන සේවකයෝ කඩිනමින් විපතට පත්වූවන් බේරාගැනීම අරඹා ඇත.
2025 දෙසැම්බර් මස 18
340
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තවමත් සුනාමි ඇවිත් නෑ