19 වැනි සංශෝධනය වගන්තියෙන් වගන්තිය කියවා තුන්වැනි වර කියවීමෙන් පසුව තුන්වැනි වර ඡන්ද විමසීමට පක්ෂව ඡන්ද 212 ක් ලැබිණි. විපක්ෂව එක් ඡන්දයක් ලැබිණි.
ඡන්දය දීමෙන් වැළකී සිටි මන්ත්‍රීවරු ගණන එකකි. මන්ත්‍රීවරු 10 දෙනෙක් පැමිණ නොසිටියහ.
දෙවරකට වඩා ජනපතිවීම වළක්වමින් මැතිවරණ, රාජ්‍ය සේවා, පොලිස්, විගණන, මානව හිමිකම්, අල්ලස් හෝ දූෂණ විමර්ශන, මුදල්, සීමා නිර්ණය, ජාතික ප්‍රසම්පාදන, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන යන කොමිෂන් සභා යළි පිහිටවේ.
කථානායකගේ අත්සනින් මෙම පනත නීතියක් බවට පත්වේ.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
තෙවැනි වර කියවීමත් සම්මතයි
සරත් Wednesday, 29 April 2015 06:17 AM
ජය වේවා.! (ර)
ශාන් Wednesday, 29 April 2015 06:19 AM
තණ්හා පනත් වලට වැඩිය කොච්චර හොද දෙයක් ද? රට වැසියන් හැටියට අපට ආඩම්බර වෙන්න පුළුවන් දෙයක්. (ර)
තිලක් කුවේට් Wednesday, 29 April 2015 03:58 AM
ජය වේවා මව්බිමට ! (බ)
රත්න Wednesday, 29 April 2015 04:11 AM
කෙරී අද ලකාවට එන්නට පෙර මේ වැඩේ කෙරී තිබීම ගෙන අපට ආඩම්බර නැද්ද (බ)
වැකෝ Wednesday, 29 April 2015 04:37 AM
මෛත්‍රීපාල ජනපතිට ලොකු සැනසීමක් (බ)