මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයයේ විදුහල්පති සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන අවසන් වන තෙක් නව විදුහල්පතිවරයකු එපා යැයි ද, පරණ විදුහල්පත් අවශ්‍යයැයි ද කියමින් මවුපියෝ පිරිසක් විද්‍යාලය ඉදිරිපිට අද තෙවැනි දිනටත් උද්ඝෝෂණයක් ඇරැඹූහ.
විද්‍යාලයයේ ආදි සිසුන් හා දෙමාපියන් මේ උද්ඝෝෂණයට සහභාගී වී සිටිති.
මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රණාන්දු මහතා ද උද්ඝෝෂණයට සහභාගී වී සිටියි.
2025 දෙසැම්බර් මස 18
359
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තෙවැනි දිනටත් වේල්ස් විරෝධය
රුවන් Friday, 19 July 2013 12:13 PM
මමත් ආදි වේල්ස් කුමරුවෙක් විදිහට ඉල්ලන්නේ වැඩ අතිහිටුවීම නවත්වන්න. අඩුම තරමේ අපේ පාසලට නැති වුනත් වෙනත් පාසලකටවත් මෙතුමාගේ සේවය ලැබෙන්න සලස්වන්න. අවුරුද්දයි මාස 3කට මෙතුමාගේ සෙවනේ අධ්‍යාපනය ලැබූ වේල්ස් කුමරුවෝ පාරට බැහැලා නැහැ මැරයො වගේ හැසිරෙන්නේ නැහැ. ඔවුන් අධිෂ්ඨාන පූජා කරනවා. කොහේ හෝ පාසලක නැවත පත් වුනොත් මේ වාගේ ගුණගරුක දරුවන් පිරිසක් අපේ සමාජයට බිහි කරාවි. එයයි මගේ පැතුම.... (දී)
ඩයස් Friday, 19 July 2013 04:43 PM
බලාගෙන! මීලගට ඔබව දණ ගස්සවන්න පුළුවන් අරයා ආවා නම්... (දී)
චින්තක Friday, 19 July 2013 12:18 PM
අහවලා නම් ඔතන ඉන්නේ නිකන් ශෝ එකට. ඉස්කෝලෙට තියෙන ආදරයකටනම් නෙමේ. එයා කොහොමත් මාස්ටර් ශෝ.(අ)
ජෙයරාජ් Friday, 19 July 2013 12:42 PM
නිකරුනේ වැස්සට තෙමෙන්න අව්වට වේලෙන්න තරම් පිස්සුවක් මොරටු ජනතාවට නැත මෙය අපේ දරුවන් සහ පාසැල මෙන්ම පාසලට සහ දරුවන්ට අදරති ගුරුවරයෙක් වෙනුවෙනි චින්තක වැනි දහයක් හිටියොත් අපේ රටට දෙවියන්ගේම පිහිටයි (අ)
බන්දුල Friday, 19 July 2013 01:11 PM
ඔය විදුහල්පතිතුමාට ඉන්න දෙන්න. දැන් විදුහල්පතිලා තීරණය කරන්නේ ආදී ශිෂ්‍යයොයි දෙමාපියොයි එකතු වෙලානේ. අමාත්‍යංශය කරන්න ඕනෑ එයාලා කියන දේ. ඔහොම යන් ..ඔහොම යන්.. (දී)
මංජු Friday, 19 July 2013 01:13 PM
කොටි හිටපු කාලේ ඇයි මේ වගේ හැමදාම හැමතැනම වර්ජන නොතිබ්බේ? බෝම්බ නිසාද ? (දී)
රුවන් Friday, 19 July 2013 03:18 PM
අමාත්‍යංශයෙන් කිසිම වැඩක් හරියට කරන්නේ නැහැනේ. ඒ නිසයි මව්පියන්ට මේ වගේ කරදර වෙන්නේ. (අ)
ජයරාජ් Friday, 19 July 2013 11:34 AM
දැන්වත් තේරෙනවද මොරටුවේ පළමු පුරවැසියා පටන් සියලුදෙනා අනෙකුත් වැඩ අතපසු කරලා තම දරුවන් වෙනුවෙන් අපේ පරණ ගුරුතුමාවම ඉල්ලන්නේ මොකද කියලා? (දී)