IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


තවත් දුම්රිය මාර්ග හයක්?

නව දුම්රිය මාර්ග හයක් ඉදිකිරීමට දුම්රිය දෙපාර්තුමේන්තුව සැරැසෙයි. ඒ සඳහා ශක්‍යතා අධ්‍යයන දැන් අරඹා ඇත. පානදුර හොරණ දක්වා ද, කුරුණෑගල හබරණ හරහා දඹුල්ල දක්වා ද, මැදවච්චිය සිට ත‍්‍රිකුණාමලය දක්වා ද, වැල්වාය සිට බිබිල හරහා  බදුල්ල දක්වා ද, ත‍්‍රිකුණාමලය සිට මහව හරහා පුත්තලම දක්වා ද අලූතින් මාර්ග තැනීමට යෝජිත බවත් කැලණිවැලි  මාර්ගය  කොළඹ සිට හම්බන්තොට දක්වා දීර්ඝ කිරිමට ද යෝජිත බවත දුම්රිය සැළසුම් අධ්‍යක්ෂ විජය සමරසිංහ මහතා පැවැසීය. මාතර සිට කතරගම දක්වා දුම්රිය මාර්ගය දැන් බෙලිඅත්ත දක්වා දීරඝ කැරගෙන යයි.



අදහස් (0)

තවත් දුම්රිය මාර්ග හයක්?

රත්න Friday, 11 November 2011 05:57 PM

ඉන්දියාවට තව කොන්ත්‍රාක්කුවක්?

:       0       0

එ.එස්.කේ පෙරේරා Friday, 11 November 2011 06:00 PM

මාතර කතරගම මාර්ගය හදා ගන්න බැරිව දඟලද්දී තවත් පාරවල් හදන්න හදනවා. මුන්ට පිස්සු

:       0       0

ප්‍රියන්ත ඒ.කේ Friday, 11 November 2011 05:44 PM

තියෙන දුම්රිය ටික වෙලාවට දූවාගන්න බැරි මේ බළධාරීනට තවත් දුම්රිය මාර්ග හදල කොහේ දුම්රිය දුවන්නද. පිස්සො

:       0       0

ප්‍රියන්ත ඒ.කේ Friday, 11 November 2011 06:02 PM

තියෙන දුම්රිය ටික වෙලාවට දූවාගන්න බැරි මේ බළධාරීනට තවත් දුම්රිය මාර්ග හදල කොහේ දුම්රිය දුවන්නද. පිස්සො

:       0       0

කමල් පෙරේරා Friday, 11 November 2011 06:03 PM

මේවා හදන්නේ ලංකාවේද. නැත්නම් අඟහරුලෝකෙද.

:       0       0

කුමාර Friday, 11 November 2011 05:49 PM

අනේ මහත්වරුනේ මේක අවසන් කරන කාලය කියන්න පුලුවන්ද.

:       0       0

කුමාර Friday, 11 November 2011 06:07 PM

අනේ මහත්වරුනේ මේක අවසන් කරන කාලය කියන්න පුලුවන්ද.

:       0       0

kumara Friday, 11 November 2011 07:10 PM

අන්න හොද වැඩක්

:       0       0

indika Friday, 11 November 2011 07:14 PM

කැලණිවැලි මාර්ගය කොළඹ සිට රත්නපුර දක්වා තිබුනා . එක ගලවලා දැම්මා කාලෙකට කලින් . පස්සේ එක අවිස්සාවේල්ල දක්වා එළුවා. දැන් ආයි දීර්ග කරනවලු. වසර 20 ක් ඉදිරියට සැලසුම් නැති රටක සංවර්දනය .................................?

:       0       0

සිල්වා Friday, 11 November 2011 07:10 PM

අපොයි අපේ ගෙවල්

:       0       0

Prabath Monday, 14 November 2011 09:34 AM

අනේ තව දුම්රිය මාර්ග හදන්න කලින් , තියන දුම්රිය මාර්ග ටික හරියට නඩත්තු කරලා වෙලාවට දුම්රිය ධවනය කරනවද . වෙන මොනවත් ඕන නැ. විදුලි පන්කාත් ටිකකුත් හයි කරොත් තම හොද.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2271 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site