කොළඹ ඉසිපතන මාවතේ පිහිටි ප්‍රසිද්ධ රූපලාවන්‍යාගාරයකින් කල් ඉකුත් වූ රූපලාවන්‍ය ආලේප, ක්‍රීම්, විරංජන ක්‍රීම් හා කොණ්ඩ සැකසීමේ ක්‍රීම් විශාල තොගයක් අත්අඩංගුවට ගත් බවත්, කල් ඉකුත් නොවූයේනම් ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 10 ක් පමණ වන බවත් පාරිභෝගික සේවා අධිකාරිය කියයි.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
992
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තවත් තැනකින් පරණ බඩු
රොකී Thursday, 04 September 2014 03:05 PM
භානු, බණ කතා කරනවද?ජනතාවට අනතුරු ඇඟවීම් පත්තර වලින් මොනතරම් කරනවද? මර උගුල් වලට කැමැත්තෙන් අහුවෙනවා නම් මොනවා කරන්නද? (නි)
මහින්ද කේ ගොඩගේ සීෂෙල්ස් Thursday, 04 September 2014 06:53 PM
එදා කුමර කුමරියන් අදත් දැන්වීම වලින් පෙන්වන නිසා එම දැන්වීම් වලට අනුව නම් අවුරුදු සිය දහස් ගණන් පරණ ඖෂධත් ඇති. (නි)
ලලිත් - එස්.එල් Thursday, 04 September 2014 11:13 AM
හැම තැනම වංචාව. අනේ අපේ රටට උන දේ. දැන් වෙන දේවල් පාලු ගෙවල් වල වලන් බිදිනවා වගේම තමයි. (නදී)
භානු Thursday, 04 September 2014 11:36 AM
ඇයි නම නොකියන්නේ. ? කල් ගතවූ බෙහෙත් තොග අත් අඩංගුවට ගන්න අතරේම හොඳයි නේද ජනතාවට අනතුරු අඟවා ඉදිරියේ වැටෙන්න යන මර උගුලෙන් ඔවුන්ව බේරා ගන්න එක. (නදී)
රෙජි-සිඩ්නි Friday, 05 September 2014 12:36 AM
අපේ රටේ පාවිච්චියට නුසුදුසු කල්ගිය දේවල් වෙළඳ පොලේ තියෙන්න පුළුවන්. මේ පිළිබඳව ජනතාවට අවබෝධයක් ලබාදෙන්න ඕනෑ. මෙවැනි වැරදි කරන අයට දැඩි දඬුවම් දෙන්න ඕනෑ. (නි)