තවත් කොරෝනා ආසාධිතයින් 103දෙනෙකු හඳුනාගෙන ඇතිබව යුදහමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.
මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ දෙදෙනෙකු සහ ඔවුන්ගේ සමීපතමයින් 101 දෙනෙකු මෙලෙස හඳුනාගෙන තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
තවත් කොරෝනා ආසාධිතයින් 103 ක්
Champa Saturday, 10 October 2020 04:34 PM
20 වෙනි සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දැන් එළියට ඇවිල්ලා තියෙනවා. රට පාවා දෙන 20 වැනි සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණය කැමැත්ත දීලා. ඔක්තෝබර් 28 ඇමරිකන් රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ ලංකාවට එනවලු. කලබලේ මොකක්ද? 20 සම්මත වුණාට පස්සේ, ඇමරිකන් ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා එම්සීසී ගිවිසුම අත්සන් කරන්න. කොන්ද පණ තියෙන සිංහලයන් අද කෝ?
Thushari Saturday, 10 October 2020 05:21 PM
BRANDIX එකට නිරෝධායන නීතියට පිටින් සේවකයෝ ඉන්දියාවෙන් ගෙනාපු උන් රටයි, අපිවයි විනාශ කළා. මේක නීතියට පිටින් කළ අයට වහාම දඬුවම් දෙන්න..
pathirana Sunday, 11 October 2020 07:56 AM
මේක නිරෝධානය නීති නවන්න ගියපු නිසා සිද්ද වෙච්ච වැඩක්.