IMG-LOGO

තවත් පළාත් පාලන ආයතන තුනක බලය ජාජබට

(අංජුල මහික වීරරත්න, සුජිත් හේවාජුලිගේ, ලක්ෂිත ද සිල්වා සහ රංජිත් රාජපක්ෂ)

කොළොන්නාව, නුවරඑළිය සහ දෙහිඕවිට  පළාත් පාලන ආයතන වල බලය අද ජාතික ජන බලවේගයට ලැබුණු බව ජා.ජ.බ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අසිත නිරෝෂන් එගොඩ විතාන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"හරි නම් මුජිබුර් රහුමාන්ලා දේශපාලනයෙනුත් ඉවත් විය යුතුයි.

කොළඹ ජනතාව විසින් ඔවුන්ගේ දේශපාලනය පන්නා දමා තිබෙනවා.මේ අයගේ සද්දෙ වගේ වැඩ නෑ.සමගි ජන බලවේගයේ සමගිය අද කොහෙද තියෙන්නේ. මේක අසමගි පක්ෂයක්.ආණ්ඩුවට මුහුණ දෙන්න ඕන නම් ඉස්සෙල්ලාම ඔබලා සමගි වී එන්න.



අදහස් (6)

තවත් පළාත් පාලන ආයතන තුනක බලය ජාජබට

රුවන් Wednesday, 18 June 2025 12:42 PM

කොලොන්නාවේ ජබයේ සමන් මහතාට ජය වේවා.

:       1       4

Kamal Koyrala Wednesday, 18 June 2025 12:48 PM

මුජිබර් කණ්ඩායම, වගේම විදපු පචවලට කොළොන්නාවත් පරාදයි. තිස්ස... තිස්ස සජිත් දුටුවාද?

:       2       5

රනේ Wednesday, 18 June 2025 01:05 PM

අනේ, ඒ ගොල්ලන් ඉන්න එක හොඳයි නේද?

:       1       1

සියල්ලට ඉහලින් Wednesday, 18 June 2025 01:08 PM

එහෙම බෑ.. අපිට නිව්ස් ඕනේ හොඳද?

:       0       2

suran Wednesday, 18 June 2025 01:25 PM

උනුත් එකයි මුනුත් එකයි තොපිත් එකයි . වරදාන වරප්‍රසාද වලට වෙනත් කණ්ඩායම් වල උන් බිලීබාගැනීම කොයි එකා කලත් වැරදියි . අන්තිමට උඹලත් අනිත් උන්වගේම කසඩයෝ ටිකක් බව ඉක්මනින්ම ඔප්පුකාලට ස්තුතියි .

:       19       8

Nandasena Wednesday, 18 June 2025 02:27 PM

කාගේහෝ අවශ්‍යතාවකට මරික්කාර් ඇතුලු 15 දෙනෙක් එකතුවෙලා රනිලට කෙලවන්න මෝඩයෙක් අල්ලාගෙන පක්ෂයක් ඇතිකළා... ඒ මෝඩයත් මෛත්‍රී අගමැති නොවී ජනාධිපති වුණා වගේ ජනාධිපති වෙන්න කෙල හලාගෙන (තමන්ගේ නමේ මුල් අකුරත් ලේකම්ගේ දෙවැනි නමේ මුල් අකුරත් යොදාගෙන නමක් හැදුවා) අසමගි ජන බලවේගය හැදුවා අප්පා රටට ලොකුම සේවයක් කළත් මියගියේ ඉහළට යන්න උදව්වූ පක්ෂයත් විනාශකර ගෙනමයි පුතන්ඩියා කළේත් ඒකමයි. ඕකට තමයි කියන්නේ ඌරෝ කැකුණ තලද්දී හබන් කුකුළන්ට රජ මගුල් කියන්නේ (3% ක් තිබූ ඡන්ද පදනම තුනෙන් දෙකක් වුණානේ)

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1793 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 576 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 670 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site