
(ඩයනා උදයංගනී)
කොවිඩ් 19 වයිරස ආසාදිත තවත් 1,259 දෙනෙක් අද (5) වාර්තා වූහ.
මෙම නව ආසාදිතයින් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,16,849 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම කොවිඩ් ආසාදනය වූ 922දෙනෙක් සුවය ලබා අද (5) රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර මේ වන විට මෙරට සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 100,075 ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd