ගිනි අවි හතරක් පාපැදියක බැඳගෙන ආනමඩුව ප්‍රාදේශීය සභාවේ උප සභාපති ආර් එම් දයාරත්න මහතාගේ නිවසට එමින් සිටි පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව බඳින තුවක්කුවක් ගල්කටස් තුවක්කුවක් හා ඊයම් බෝල කිහිපයක් ද එහි තිබූ බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
තුවක්කු මිටියක් බැඳන් ප්‍රා උප සභාපතිගේ ගේ ළඟට ඇවිත්
සත්‍යපාල Thursday, 13 November 2014 11:26 AM
එතුමා ඡන්දෙට සුදානම් වෙනවා වෙන්න ඇති !.(හේ)
චමිලා Thursday, 13 November 2014 01:42 PM
එයා රම්බෝ වගේ කෙනෙක් වෙන්න ඕන.(හේ)
ධනවංශ Thursday, 13 November 2014 07:55 AM
මෙයා හිතුවද දන්නෙ නැහැ තුවක්කුත් දර මිටි වගේ බැඳගෙන යන්න පුුලුවන් කියලා (නි)
චමින්ද Thursday, 13 November 2014 08:18 AM
"විකුණන්න තියෙනවා, ඕනෑද" කියලා අහන්න එන්න ඇති. (නි)
ඉෂානි Friday, 14 November 2014 01:10 AM
මොකද දන්නෙ නැහැ එයා එහෙම ආවේ? (නි)