IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


තුවක්කුකරු පරදී පඩි සල්ලි බේරේ

බංඩාරගම හේනේගම කම්හලක වැටුප් ගෙනයමින් සිටි කළමනාකරු නාදුනන තුවක්කු කරුවෙකුගේ වෙඩි පහර මැද්දේ කම්හල දක්වාම වාහනය ධාවනය කර පඩිසල්ලි බේරා ගත් බව පොලිසිය කියයි.

රුපියල් ලක්ෂ දෙකහමාරක පමණ මුදල් රැගෙන එද්දී යතුරු පැදි කරු කළමණාරුට පිස්තෝලයකින් වෙඩි තැබූ නමුත් ඔහු හිස පහත් කර ඉන් බේරී ඇති බවත් එවිට තුවක්කකුකරු කළමණාකරු ගමන්ගත් වාහනයේ ටයර් වලට වෙඩි තබා ඇතැයිද  කියති.

කළමණාකරු කම්හල දක්වාම වාහනය නොනවත්වා ධාවනය කර පඩි සල්ලි බේරාගෙන ඇත.



අදහස් (0)

තුවක්කුකරු පරදී පඩි සල්ලි බේරේ

දිසානායක Friday, 01 March 2013 09:30 AM

සදුන් ලක්ෂ දෙක හමාරක් නෙමෙයි රුපියල් 100 ටත් මිනී මරන කාලයක් මේක.(නදී)

:       0       0

ඉසුරු Friday, 01 March 2013 02:27 PM

වීර ක්‍රියාවක් (දී)

:       0       0

ෂිරාස් Friday, 01 March 2013 09:52 AM

ලක්ෂ 2ට වෙඩි තියනවද ? ජීවිතයක වටිනාකම මෙච්චරද ? (ස)

:       0       0

සම්පත් Friday, 01 March 2013 10:15 AM

ලක්ෂ දෙකහාමාරක් කියලා කොල්ලකරු දන්නේ නැතුව ඇති.. (ස)

:       0       0

සූකිරි Thursday, 28 February 2013 09:06 PM

මෙන්න මේ වගේ රටේ තියෙන අවදානම් තත්ත්වය නිසා තමා අපි ස්විස්ටර්ලන්තයට වඩා උතුම් නොවන්නේ.!(නු)

:       0       0

තුෂාර Thursday, 28 February 2013 09:09 PM

නියමයි කොල්ලකරුවන්ව අල්ලාගන්න බැරිඋනාද?(නු)

:       0       0

ලංකා Friday, 01 March 2013 03:55 PM

ඇති යාන්තම් (දී)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 28 February 2013 09:41 PM

රට විනාශ වෙලා චිකාගෝව පාරාදයි වෙන දේවල්වලට..!(නු)

:       0       0

ගාමිණි Thursday, 28 February 2013 09:45 PM

කළමනාකරුගේ දක්ෂතාවයට අධ්‍යක්ෂක තනතුරක් දීලා ඉතා සුදුසුයි.. තාක්ෂණය දියුණු මේ කාලේ පඩි සල්ලි සේවක ගිනුමට බැර කරලා බැංකුවෙන් ටෙලර් යන්ත්‍රවලින් මුදල් ආපසු ගන්න වැඩ කටයුතු සූදානම් කර දෙන්නේ නම් මේ වැනි ප්‍රශ්න මතු වෙන්නේ නැහැනේ..!(නු)

:       0       0

අමිල Thursday, 28 February 2013 10:22 PM

හොද වැඩක්, දිරි ගැන්වීමක් දුන්නොත් නරකද?(නදී)

:       0       0

මාලි Thursday, 28 February 2013 10:31 PM

පඩි සල්ලි නෙමෙයි, ජිවිතය බේරා ගන්න වාහනය නොනවත්වා දාවනය කරලා වගේ.(නදී)

:       0       0

ප්‍රදීප් Thursday, 28 February 2013 10:48 PM

විශිෂ්ට වික්‍රමයක්. (නි)

:       0       0

රන්ජිත් Friday, 01 March 2013 06:08 PM

කවුද තමන්ගේ ජීවිතය ට ආදරේ නැත්තේ

:       0       0

රුවිනි Friday, 01 March 2013 02:17 AM

මේයාගේ ජීවිතය බේරුනාට අපි සතුටු වෙන්න ඕනේ. මුදල් නම් හෙටත් හොයාගන්න පුළුවන්. නමුත් මීට පස්සේ පඩි ගේන්න යන හැමෝම මීට වඩා ආරක්ෂා විය යුතුයි.(නදී)

:       0       0

සෙනරත් Friday, 01 March 2013 03:47 AM

පඩි සල්ලි නම් හොයාගන්න බැරියෑ. ජීවිතය නැතිවුනා නම් එහෙම.(නදී)

:       0       0

ලලිත් Friday, 01 March 2013 12:41 PM

‍බොහොම ගුණයහපත් තමන්ගේ වගකීම හරිහැටි ඉටුකරපු උත්තම පුරුෂයෙක්. (නි)

:       0       0

වරුණ Friday, 01 March 2013 07:21 AM

හොලිවුඩ් චිත්‍රපටියක් වගේ තියෙන්න ඇති. (නි)

:       0       0

සදුන් Friday, 01 March 2013 07:25 AM

දැන් ලක්ශෂ දෙකහමාරත් මංකොල්ල කනවද? රටේ හොරුත් ඒ තරමටම හිරිහිලා. (නි)

:       0       0

දම්මි Friday, 01 March 2013 07:44 AM

ආසියාවේ ආශ්චර්යය.(නදී)

:       0       0

අරවින්ද Friday, 01 March 2013 08:50 AM

බැංකුවලට දාලා ඒටීඑම් කාඩි සේවකයන්ට දුන්නා නම් ඉවරයිනේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site