IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


තෙල් සංසථාව පිහිටට එයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ අලුත්වැඩිවකදී ගෑස් නළයක් පිපිරීමෙන් මියගිය සේවකයන් දෙදෙනාගේ වන්දි වශයෙන් ඔවුනගේ තනතුරු උසස්කොට ඊට අනුකූලව වසර පහක වැටුප් හෝ ඔවුන් විශ්‍රාම යනතෙක් ඉදිරිසේවා කාලයේ වැටුප් ගෙවීමට ලංකා ඛනිජ තෙල් නීති ගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයය අද තීරණය කෙළේය. එම සේවකයන් දෙදෙනාගේ දරුවකුට හෝ භාර්යාවට හෝ තෙල් පිරිපහදුවේ රැකියා දෙකක් දීමට ද යයි.



අදහස් (0)

තෙල් සංසථාව පිහිටට එයි

සුනන්ද Friday, 23 November 2012 11:43 PM

පනාගොඩ ඔය නිශ්ශබ්ද නිසා අපිත් නිහඩ වෙනවා. ඔයාට ඕනෑ දවසට අපි ආයෙත් අදහස් දක්වන්න එන්නම්. කොහොමත් දැන් අපි ඔයාව දන්නවා. (නි)

:       0       0

සරත් Saturday, 24 November 2012 12:07 AM

වැදගත් තීරණයක් . එම දරුපවුලට සහනයක් සැලසීම හොඳයි (ස)

:       0       0

මුතුකුඩ Saturday, 24 November 2012 12:14 AM

එම දෙපලගේ වියෝව දරාගැනීම අපහසු වුවත් එම පවුල් වෙත දක්වා තිබෙන කෘතඥතාවය ඉතා අගේකොට සළකමු. (නි)

:       0       0

කිර්ති Saturday, 24 November 2012 05:07 PM

ලොකු පින් අතේ වැඩක්

:       0       0

අමිල කටුනායක Saturday, 24 November 2012 07:45 AM

මදි මදි මේ මදි. (නි)

:       0       0

සරත් Saturday, 24 November 2012 08:35 AM

යෝජනාව විශිෂ්ටයි, යථාර්තයක් බවට පත්වේවා (ස)

:       0       0

නාලක Saturday, 24 November 2012 09:06 AM

ලොකු පිනක් කර ගත්තේ

:       0       0

ඒකනායක Saturday, 24 November 2012 09:07 AM

කල යුත්තේ ජීවිතයක වටිනාකම වටහාගෙන මෙවැනි වැරදි සිදු නොවීමට වගබලා ගැනීම මිස මෙවැනි අවමංගල්‍යාධාර දීම නොවේ (ස)

:       0       0

අජිත් Friday, 23 November 2012 06:03 PM

ඉතාම සාධාරණ යුක්තිගරුක ක්‍රියාවක්. (නි)

:       0       0

සජිත් Friday, 23 November 2012 06:11 PM

ඉතා හොදයි. (නි)

:       0       0

අශෝක Friday, 23 November 2012 07:04 PM

අන්න හොද වැඩක්. (නි)

:       0       0

හර්ෂණ Friday, 23 November 2012 09:08 PM

නියමයි. උතුමන්ගේ සත්ක්‍රියාව අගය කරමු. (නි)

:       0       0

මධු Friday, 23 November 2012 09:21 PM

ගොඩක් හොද බුද්ධිමත් තීරණයක්. (නි)

:       0       0

සාලිය Sunday, 25 November 2012 09:28 AM

ගොඩක් හොද බුද්ධිමත් තීරණයක් එම පවුල් වෙත දක්වා තිබෙන කෘතඥතාවය ඉතා අගේකොට සළකමු. (ස)

:       0       0

යෝනුස් Friday, 23 November 2012 10:32 PM

වන්දිය නම් හොදයි. අගය කළ යුතුයි. නමුත් වැඩේ සිද්ධ වුණා නම් තවත් හොදයි. (නි)

:       0       0

අංජන Sunday, 25 November 2012 10:41 AM

අනේ හොදයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 868 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site