IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


තෙල් සංස්ථාවට අලුත් මුහුණු

තෙල් සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය රජය විසින් පත් කරනු ලැබීය. සභාපති තිලක් කොල්ලුරේ අධ්‍යක්ෂ  ලෙස සුසන්ත සිල්වා ,හෑන්ස් විජේසුරිය, නලීන් පැටිකිරි කෝරාල වේ



අදහස් (0)

තෙල් සංස්ථාවට අලුත් මුහුණු

සුනිල් Friday, 10 August 2012 04:39 PM

හොද වෙලාවට අපේ ඇමතිතුමා මාරු නොකෙරුවේ. (නි)

:       0       0

චමින්ද Friday, 10 August 2012 04:40 PM

එත‍කොට හිටපු කට්ටිය? (නි)

:       0       0

තුසිත් Friday, 10 August 2012 04:46 PM

පරණ අය ට මොන තනතුරුද දීලා තියෙන්නේ? (නි)

:       0       0

ෆාවුල් Friday, 10 August 2012 04:49 PM

පියදාස මයාට පිස්සුද? මෙය ලංකාව බව දන්නේ නැද්ද? (නි)

:       0       0

ඇරිස් Friday, 10 August 2012 04:54 PM

එතකොට පරණ අයට දුන්න අලුත් තනතුරු මොනවාද? (නි)

:       0       0

හේමචන්ද්‍ර Saturday, 11 August 2012 10:03 AM

මේ කට්ටියත් ඉක්මනින් පොහොසත්වෙන මාර්ග වලට යොමු වේවිද ??.(ස)

:       0       0

පාලික Saturday, 11 August 2012 11:01 AM

මේ රටේ මිනිස්සු තනිකර කරන්නේ පිස්සු..... (ස)

:       0       0

නිරෝෂන් Saturday, 11 August 2012 11:16 AM

හිටපු කට්ටියට මොකද වෙන්නේ . උසස්වීමක් ද...? (ස)

:       0       0

අමිල කටුනායක Friday, 10 August 2012 07:03 PM

මේ අයට තෙලේ වැඩි වෙලාද දන්නෑ... (ස)

:       0       0

තිලක් නුගේ Sunday, 12 August 2012 09:14 AM

මල්ලී පරණ අයට තානාපති කම්‍ (චින්තනේ) (දී)

:       0       0

කැළුම් Friday, 10 August 2012 08:21 PM

අයියෝ සල්ලී....(ස)

:       0       0

කීර්ති Friday, 10 August 2012 08:55 PM

කාවද මේ රවට්ටන්න යන්නේ? (නි)

:       0       0

චන්දන Friday, 10 August 2012 08:59 PM

පරණ මුණු ටික කෝ (දී)

:       0       0

රන් Monday, 13 August 2012 12:26 PM

මුහුණු මාරු උනාට වැඩක් නැ, ආකල්ප වෙනස් වෙන්න ඕනේ (දී)

:       0       0

නදීෂා Monday, 13 August 2012 01:49 PM

කව්රු ආවත් එකයි (දී)

:       0       0

ගුණරත්න Friday, 10 August 2012 01:28 PM

දැන්වත් බාල වැඩ නොකර ඉදීවිද...?(ස)

:       0       0

ජයරත්න Friday, 10 August 2012 11:52 PM

ඉන්දියාවේ වුණානම් පළමුවෙන්ම ඉල්ලා අස්වෙන්නේ ඇමතිතුමායි. (නි)

:       0       0

නිමල් අලගේවත්ත Friday, 10 August 2012 01:39 PM

තෙලේ බලේ පරණ අය ඉවතට නව මුහුණු පෙරට ..... '' තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් කොබොයියා බොල කොබෙයියා '' (ස)

:       0       0

නීලා Friday, 10 August 2012 01:49 PM

පාලන අංශයත් වෙනස් මුහුණුවරක් ගන්නවානම් හොඳයි..(ස)

:       0       0

ප්‍රවීන් Friday, 10 August 2012 01:59 PM

ඕකට තමයි කියන්නේ පයේ බරවට පිට කරේ බෙහෙත් බදිනවා වගේ කියලා... (ස)

:       0       0

සරත් Friday, 10 August 2012 02:06 PM

අලුත් අය පරණ අයව දන්නේ නැත්නම් හේඳයි... (ස)

:       0       0

සිසිර Friday, 10 August 2012 02:18 PM

දැන් ඉතින් ඕක අමතක කරලා දාවි. ඊළඟට ඉන්නේ අලුත් අයනේ..වෙච්ච පාඩුවත් යට ගැහේවි.. (ස)

:       0       0

සරත් Saturday, 11 August 2012 02:51 AM

පරණ මුණු ටික දැන් පිටරට (දී)

:       0       0

චතුර Saturday, 11 August 2012 05:05 AM

ඇයි එතකොට රජයේ මුදල් රෙගුලාසි ඇමතිතුමාලට වලංගු නැද්ද? (නි)

:       0       0

ලංකා Monday, 13 August 2012 07:38 AM

හිටපු කට්ටියට උසස් වීම් ලැබුණද? (නි)

:       0       0

සුරංග Friday, 10 August 2012 03:04 PM

ඉස්සෙල්ලාම අයින් කරන්න ඕන කවුද කියලා දන්නවද ?? (ස)

:       0       0

පුලස්ති Friday, 10 August 2012 03:07 PM

හිසරදයකට කොට්ටෙ මාරු කරලා හරියන්නේ නෑනේ...(ස)

:       0       0

චාමර වත්තල Friday, 10 August 2012 03:37 PM

මෙතුමලාගේ වැඩ කොහොම වෙයිද දන්නේ නැහැ නේද? (නි)

:       0       0

චමින්ද Saturday, 11 August 2012 08:16 AM

බාල ඛණිජ තෙල් සාම්පල් පරීක්ෂාවට එහෙ මෙහේ ගෙනියන කොට මාරු කරනවද කියල පොඩ්ඩක් බලන්න කියන්න හොඳේ. නැත්තං මේ ගොල්ලොත් ඉවරයි.එතන තමයි සෙල්ලම තියන්නේ.(ස)

:       0       0

ප්‍රියන්ත කඩවත Saturday, 11 August 2012 09:14 PM

නෑ නෑ පාලිත මේ ර‍ටේ මිනිස්සු තනිකර කරන්නෙ පිස්සුවැඩ..!!(නු)

:       0       0

තුෂාන් Friday, 10 August 2012 03:56 PM

හංස මහතාට අපගේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

පියදාස Friday, 10 August 2012 04:00 PM

එතකොට පරණ අයට‍ දඩුවම් නැද්ද ?? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 306 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 79 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 257 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site