IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


තෙල් මිල වැඩිවේ

සෙනසුරාදා මධ්‍යම රාත‍්‍රියේ සිට තෙල් මිල ඉහළ නංවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියයි. පෙට‍්‍රල් රුපියල් 12 කින් ද, ඩිසල් රුපියල් 8 කින් ද, භූමිතෙල් රුපියල් 10 කින් ද, වැඩිවේ. මේ අනුව ඔක්ටේන් 90 ලීටරයක මිල රුපියල් 125 සිට 137 දක්වා ද, ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 143 සිට 155 දක්වා ද, මිල ඉහළ යයි.  සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 76 සිට 84 දක්වා ද, සුපිරි ඩීසල් රුපියල් 98.30 සිට 106.30 දක්වා ද, වැඩිවේ. භූමිතෙල් ලීටරය රුපියල් 61 සිට 71 දක්වා ඉහළ යයි.  කාර්මික භූමිතෙල් රුපියල් 66 සිට 76 දක්වා වැඩි වී ඇත. දැවි තෙල් මිල වැඩි නොවේ.



අදහස් (0)

තෙල් මිල වැඩිවේ

kisk Friday, 04 November 2011 01:26 PM

අනේ සාධු!ඕක ගානක් නැහැ

:       0       0

සනත් Friday, 11 May 2012 09:24 AM

තෙල් මිල ඉහල යන කොට සියලුම දේවල මිල ගනන් ඉහලයන බව පාලකයෝ දන්නෙ නැද්ද ? පාරිබෝගික බඩු භාණ්ඩ බස් ගාස්තු යනාදිය මිනිස්සුන්ට ජීවත් වීම අමාරැයි ................

:       0       0

ලයතිලක Sunday, 30 October 2011 08:52 AM

Ane sadu අනේ සාධු!

:       0       0

සුදර්ශන Sunday, 30 October 2011 02:22 PM

දේශප්ප්‍රේමී ජනතාවට ඕක ගානක් නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 561 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2265 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1700 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site