IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


තෙල් දුම්රිය තඹුත්තේගමදී පිලි පනී

(මකුලෑව ලේකම්ගේ අනුර සහ බී.ඩබ්ලිව්.ඩී. ධර්මකීර්ති)

කොලොන්නාව සිට අනුරාධපුරය බලා ඉන්ධන රැගෙන ගිය දුම්රියක් තඹුත්තේගම දුම්රිය ස්ථානයේදි අද  පීලි පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි.

ඉන්ධන ටැංකි 9ක් සහිතව ගමන් කළ  මෙම දුම්රිය අනුරාධපුර සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියට ඉඩදීම සදහා වෙනත් මාර්ගයකට මාරු කිරීමට යාමේදී පසුපස ඉන්ධන පෙට්ටි දෙකක් පීලි පැනීමට ලක්ව ඇත.

මේ සම්බන්ධයෙන් තඹුත්තේගම දුම්රිය ස්ථානාධිපති සුදර්ශණ සේනානායක මහතාගෙන් විමසීමේදී ඒ මහතා මෙසේ කීය.

අනරාධපුරයේ සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියට ප්‍රමුඛත්වය ලබාදීම සදහා ඉන්ධන දුම්රිය දෙවෙනි මාර්ගයට යොමු කිරීමත් සමග සිල්බරන්කොට කැඩීයාම සහ රේල්පීලි කැඩීයාමේ හේතුවෙන් මෙම පීලි පැනීම සිදු වී ඇති බවයි එහිදී දුම්රිය ස්ථානාධිපති වරයා වැඩිදුරටත් කියාසිටියේ

 



අදහස් (0)

තෙල් දුම්රිය තඹුත්තේගමදී පිලි පනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 384 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 225 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site