IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


තෙල් ගන්න ඇවිත් ආණමඩුව උණුසුම්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආණමඩුව සමුපකාර ඉන්ධන පිරවුම්හලින් පෙට්‍රල් ගැනිමට පැමිණි යතුරු පැදි ,ත්‍රිවිලර්, මෝටර් රථ ඇතුළු වාහනවලින් පැමිණි 25,000ක් පමණ  පිරිස පාලනය කිරීමට ආණමඩුව පොලිසිය හා අවට පොලිස්ථාන වල නිළධාරින් හා යුද හමුදාව දැවැන්ත සටනක නිරත වී සිටිනු දැක ගත හැකි විය.

23 වැනි දා දිනට අංකවලට ඉන්ධන ලබා ගැනිමට පැමින සිටි පිරිසට අදාල ඉන්ධන නොලැබිමත් සමග එම පිරිස ද 24 දින ද පෝලීම් වල රැදි සිටිම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ  බව පොලිසිය කියයි.

මෙම  හේතුවෙන් ආණමඩුව නවගත්තේගම මාර්ගය සම්පුර්ණයෙන්  වැසි යාම නිසා පොලිසිය විකල්ප මාර්ග භාවිත කර එම මාර්ගයෙ ගමන් කළ වාහන හරවා යැවිමට කටයුතු කළේය.

අධික පිරිසක් පැමිණීමත් සමග උණුසුම් කාරි තත්වයක් මතුව තිබු අතර පිරිස පාලනය කිරීමට ආණමඩුව පොලිසිය නවගත්තේගම පොලිසිය නිළධාරින්ද කැදවා තිබු අතර ඒ සමගම යුද හමුදාවද කැඳවා තිබුණි.



අදහස් (0)

තෙල් ගන්න ඇවිත් ආණමඩුව උණුසුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 330 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 301 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 471 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site