කොළඹ වරායේ සිට බ්ලූමැණ්ඩල් හි ඉන්ධන ටැංකි සංකීර්ණය දක්වා නැව්වලට යොදා ගන්නා තෙල් ප්‍රවාහනය කෙරෙන නලයක සිදු වූ කුඩා සිදුරකින් අද උදෑසන සිට තෙල් කාන්දු වන්නට පටන්ගත්තේය. බ්ලූමැන්ඩල්හි රේල්පාර වත්ත වැසියන් මේ බව බලධාරීන්ට උදෑසනම දැනුම් දුන්නද සවස් වන තුරුම එයට නිසි විසඳුමක් ලබා නොදුන් බවත් මෙය අද රාත්රියේදී විශාල වශයෙන් කාන්දු වීමට පටන් ගතහොත් ලොකු විනාශයක් සිදුවීමට ඉඩ ඇති බවත් කියයි.
2025 දෙසැම්බර් මස 16
46
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
841
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
607
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
තෙල් කාන්දුව දිගටම
සිරිල් ගුණවර්ධන Saturday, 26 January 2013 02:22 PM
ඇත්තටම මෙය හොද ඉල්ලමක්. තෙල් සංස්ථාවෙ දැනට තියෙන පාඩුවට මේ තෙල් කාන්දු වග කියන්න ඕන..!(නු)
බන්දුල Saturday, 26 January 2013 01:22 AM
ඔය පාඩුව තව ටික දවසකින් පියවන්න පියවර ගනීවි. (නි)
ඩයස් Saturday, 26 January 2013 04:10 AM
මේක කාන්දුවිමක් නොවේ. කාන්දු කිරීමක් එම්.එම්.4 කටුවකින් විදලා එය යකඩ උලකින් පලල් කරලා හීනි පෙට්ට්‍රල් බටයක් දාලා හෑකි තරම් අදිනවා.ඒට පස්සේ මේකෙ ප්‍රචාරය වෑඩිවෙනකොට කන්දුවක් බවට පරිවර්තනය කරනවා.තෙල් බට ගොඩක් අයගෙ ජීවන මර්ගය වෙලා හමරයි.මේක අද ඊයෙ සිදුඋන වෑඩක් නෙමේ .මේකට හේතුව තෙල් බට පොලව මතුපිට පිහිටා තිබීමයි.ම්ත්ද්‍රව්‍ය වලට ඈබ්බෑහිවු අයවලුන් ලවා වෑඩේ කරගෙන ප්‍රතිලාබ ලබන්නේ වෙන කොටසක්.තෙල් නෑවක් ලංකාවට එනකොට එන තෙල් වර්ගය ලෝඩ් කරද්දී මේ අය දන්නවා.ලී මිටක් බටයට තබා අනෙක් කොන කනට තබා ප්‍රෂර් එක බලලා තමා කරන්නේ.(නු)
ජයතිස්ස Saturday, 26 January 2013 05:12 PM
මේවා ගැන බලධාරීන් මීට වඩා සොයා බලන්න ඕන..!(නු)
එරංග Saturday, 26 January 2013 07:11 PM
ඔය පොඩි සිදුර තව ලොකු කරලා හොරෙන් තෙල් ටික අදින්න කවුරුහරි උත්සාහ කරයිද දන්නෙ නැහැ. (නි)
ගාල්ලේ සමන් Friday, 25 January 2013 06:10 PM
තෙල් මිල වැඩි කිරීමෙන් මෙයින් සිදුවන පාඩුව පියවා ගත හැකි ය. (ස)
ලලිත් කටාර් Saturday, 26 January 2013 09:33 AM
ඔන්න ආශ්චර්යයේ හැටි.. ගම්මු කඩිනමින් දැනුම් දුන්නත් ඒ ගොල්ලන්ට ගානක්වත් නැහැ.. කවුද හොයන්නේ... කවුද බලන්නෙ..?(නු)
පිටිගල මිලානෝ Friday, 25 January 2013 06:22 PM
මේ කාන්දුවීම් තුළින් කී දෙනෙක් යැපෙනවද ? (ස)
ගාමිණී Friday, 25 January 2013 06:26 PM
මේ නාස්තියත් ලීටරයෙන් අල්ලයි. වත්තේ ළමයි දුක්වෙන්න එපා අනේ. (ස)
අජිත් කරුණාරත්න Friday, 25 January 2013 06:27 PM
ඒ ගැන සැලකිල්ලක් කරන්නෙ මොකටද ? සිද්ධ වෙන පාඩුව ගෙවන්න අප ඉන්නවනේ. (ස)
ඩොමිණි Friday, 25 January 2013 07:42 PM
ඕකට ඉතින් අපි තමයි පලි .....හ ෙට අනිද්දා වෙනකොට ...පෙට්‍රල් ලිටරේ තව 10 කින් වැඩිකරයි ............ (ස)
දෝහා Saturday, 26 January 2013 11:07 AM
අශ්වයා පැනලා ගියාට පසු ස්තාලය වසා දමා වැඩක් නැහැ.!(නු)
ඩෑම් දෝහා Saturday, 26 January 2013 11:08 AM
කොහොමත් වගකිවයුත්තන් අඩ නින්දේ..!(නු)