කැකිරාව ලංගම බස් රථ ඩිපෝවේ නවතා තිබු බස් රථයක ධාවන ටැංකියෙන් ඉන්ධන අදිමින් සිටි රියදුරකු අතටම අසු වී පසුව කැකිරාව පොලීසියට බාර දුන් බව කැකිරාව ඩිපෝ අධිකාරී උපුල් පියංකර මහතා පැවසීය.
ගල්නෑව සිට කොළඹ බලා අලුයම 1.30 ට පමණ ධාවනය කරන මෙම බස්රථය ධාවනයට සුදානම් කැර තිබියදී රාත්‍රී 10.45 ට පමණ වු මෙම සිදුවීම සිය වාර්තාවිය.
2025 දෙසැම්බර් මස 18
302
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
998
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තෙල් ඇද්ද රියදුරා අතටම අසුවේ
නිහාල් Thursday, 04 July 2013 12:47 PM
මෙයලම තමා ආයිතිවාසිකම් ඉල්ලලා වර්ජනය කරන්නේ. (ස)
බොරුපන Thursday, 04 July 2013 01:12 PM
ඕක මොකක්ද රත්මලාන බොරුපන පාරේ තියන්න හමුදා කදවුර ඉස්සර හමුවී ලොරි වලින් ඩිසල් අදීන්නේ (දී)
වරුණ Thursday, 04 July 2013 02:20 PM
ලංගමේ වෙලාවට පඩි ගෙවලා නැතුව ඇති.(නදී)