IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


තෙල්හලේ කොල්ලය වරදී

පන්නිපිටිය මොරකැටියේ ඉන්ධන පිරවුම්හලක් කොල්ලකෑමට යතුරුපැදියෙන් පැමිණි කොල්ලකරුවෝ බලාපොරොත්තු සුන් වී සේවකයන්ට බැන වැදී බිමට වෙඩි තබා පැන ගියහ.

අයකැමි සිටි තැනට ගිය කොල්ලකරුවන් දැක ඇත්තේ ලාච්චුවේ මුදල් නොමැති බවයි.

මුදල් සොයා ගැනීමට ගත් උත්සාහය ද අසාර්ථක විය.

අයකැමි ළඟ මුදල් තබා ගැනීමේ අවධානම ගැන පොලිස් බුද්ධි අංශ ඉන්ධනහල් හිමියන්ට සතියකට පමණ පෙර දැනුම්වත් කිරීම නිසා මොරකැටිය ඉන්ධන හලේ මුදල් බේරෙන්නට ඇතැයි පොලිසිය කියයි.

 



අදහස් (0)

තෙල්හලේ කොල්ලය වරදී

වසන්ත Monday, 26 January 2015 08:10 AM

රටේ තවම මාර්ග බාධක නැද්ද? නමට නොවේ හරි මාර්ගබාදක. (හේ)

:       0       0

පිටබැද්දර ජයා Monday, 26 January 2015 09:29 AM

අර මොකක්ද ගබඩාවකින් ආයුධ දෙදහස් ගාණක් අතුරුදහන් වෙලා තියෙනවා , හොයලා බලන්න වෙයි මේවාට එන්නෙත් එ් ආයුධ සමඟද කියලා ?(හේ)

:       0       0

රත්නායක රජරට Monday, 26 January 2015 05:24 AM

ගිනි අවි පිලිබදව නීති දැඩි කළ යුතුය.(හේ)

:       0       0

චන්දු Monday, 26 January 2015 02:46 PM

අනෙකුත් ඉන්දන පිරවුම් හල් හිමියනුත් පරිස්සම් වෙන්න වෙයි.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 104 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site