IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


තලෙයිමන්නාරම - රාමේෂ්වරන් දක්වා මගී යාත්‍රා සේවයක්

(යොහාන් භාසුර)
යුද සමයේ අවදානය යොමු නොවීමෙන් දිරාපත් වූ තලෙයිමන්නාරම ජැටිය රුපියල් කෝටි 180 ක් වැය කර යළි ප්‍රතිසංස්කරණය කර ඉන්දියවේ රාමේෂ්වරන් සිට මගී යාත්‍රා සේවයක් ආරම්භ කිරීමට වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යංශය තීරණය කර තිබේ.
මෙහි පළමු අදියර යටතේ වරාය පහසුකම් සංවර්ධනය කරමින් නවීණ මගී පර්යන්ථයක්, ගබඩා සංකීර්ණයක් ඇතුළු පහසුකම් ඇති කරන බවත් රාජ්‍ය සහ පෞද්ගලික ආයෝජනයක් ලෙස එස සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරන බවත් එම අමාත්‍යංශය කියයි.
වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගියදා තලෙයිමන්නාරම ජැටිය විනාශ වී ඇති ආකාරය සහ සංවර්ධන කටයුතු සැළසුම් කර ඇති ආකාරය පිළිබඳව නිරීක්‍ෂණය කළේය. 



අදහස් (1)

තලෙයිමන්නාරම - රාමේෂ්වරන් දක්වා මගී යාත්‍රා සේවයක්

Lala Monday, 07 August 2023 10:48 AM

මෙහෙමත් ගසාකෑමක්... බිලියන එකයි දශම අටක්... ඕක ඉන්දියාවට කියලා හදවන්න සීයට පණහක් යයි. ජරාවත් දීලා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 239 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site