IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


තල්මසා ගොඩ

දෙහිවල මුහන්දිරම් පාරේ කෙළවර වෙරළ තිරයට මියගිය අඩි 60 ක් පමණ දිග විශාල තල් මසෙකු  ගොඩ ගසා ඇත  මෙම සිරුර  දැඩිලෙස  නරක් වි  දුර්ඝන්ධයක් හමන තත්ත්වයක් පවතී හිස  තැලී පොඩිවි ගොස් ඇත දින ගනනක් මුහුදේ පාවෙමින් තිබියදි ගොඩ ගසන්නට ඇතැයි දෙහිවල  පොලිසිය කියයි



අදහස් (0)

තල්මසා ගොඩ

නීල් Friday, 23 March 2012 11:23 AM

නවික හමුදාවෙන් තල්මසුන් නරඹන්න මිනිස්සු එක්කන් යනවා නෙ, එ වැඩෙන් පස්සේ තමයි මේ සත්තු ටික මැරෙන්න පටන් ගත්තෙ. අපේ අයියලටත් මොන තල්මස්සුද ?

:       0       0

ඇන්ඩි Friday, 23 March 2012 11:36 AM

මේක තමා අපි ගොඩනගපු ලෝකය නැවක් කරපු අපරාධයක්.

:       0       0

තෙන්නකෝන් Friday, 23 March 2012 12:34 PM

මුහුදේ ඩයිනමයිට් දාලා මාලු මරණකොට තල්මස්සුත් ඒවට අහුවෙලා මැරෙණවා ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 219 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site