IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


තිලාන් උප නායකත්වයට

එංගලන්තයට එරෙහිව මේ මස 26 වැනිදා ගාල්ලේදී ආරම්භ වන ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ උප නායකත්වයට ජ්‍යෙෂ්ඨ මැද පෙළ පිතිකරු තිලාන් සමරවීර පත්කර තිබේ. උප නායකත්වයට පත්කර සිටි ඇන්ජලෝ මැතිව්ස් අද (23) පෙරවරුවේ පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයෙන් අසමත්වීම නිසා සමරවීරට උප නායකත්වය හිමිව තිබේ.



අදහස් (0)

තිලාන් උප නායකත්වයට

චානුක Saturday, 24 March 2012 07:54 AM

ඒක හොද වැඩක්. සමරවීර දග පන්දු යවන්නෙක්. එයා ඒකටත් වැඩි අවධානයක් දුන්නනම් එක්දින කණ්ඩායමටත් හොදයි.

:       0       0

නිස්සංක Saturday, 24 March 2012 04:43 PM

දැන් මිනිස්සු ක්‍රිකට් වලට උනන්දුවක් නෑ. අභ්‍යන්තරයේ දේශපානය නිසා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 219 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site