IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


තිලිණ ගමගේ මාරු

අප්‍රේල් පළමු වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 7 අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත්වරයකු ලෙස  මාරු කර ඇත.



අදහස් (0)

තිලිණ ගමගේ මාරු

යාපා Wednesday, 25 March 2015 01:18 PM

කමක් නැහැ. ඔබතුමා මාරකරලා යවන තැන හොඳින් රාජකාරිය කරගෙන ඉන්නකෝ (නි)

:       0       0

මධුර Thursday, 26 March 2015 03:32 AM

මෙතුමට විරුද්ධව චෝදනා රැසක් තිබෙනවා කියලයි දැන ගන්නට තිබෙන්නනෙ. අලි ප්‍රශ්නෙත් එක බරපතල චෝදනාවක්..(බ)

:       0       0

කල්පගේ Thursday, 26 March 2015 05:02 AM

මොහු අධිකරණ සේවයෙන් ඉවත් කළ කළ යුතුය .(අ)

:       0       0

දිනේෂ් Thursday, 26 March 2015 05:08 AM

ඉන්දන හලක් කරනවා කියන්නේ - තහනම් වැඩක් කියන්නේ. (ස)

:       0       0

දුමින්ද Thursday, 26 March 2015 05:20 AM

විශේෂ කරුණක් වුනේ හරිද/වැරදිද මාරුව .(හේ)

:       0       0

රජින්ද Wednesday, 25 March 2015 03:51 PM

මෙතුමා ගැන දන්නා කියන අය පවා මවිත වෙලා ඇයි මෙතරම් කාර්යක්‍ෂම අවංක අයෙක්ව හදිස්සියේම මාරු කලේ කියන එක ගැන.(හේ)

:       0       0

සිල්වා Wednesday, 25 March 2015 04:06 PM

කාට තැන හම්බවෙයිද දන්නේ නෑ. (ත)

:       0       0

සිසිර කුමාර Wednesday, 25 March 2015 04:19 PM

යහ පාලනය ද මේ.(හේ)

:       0       0

අබේ-ටෝකියෝ Thursday, 26 March 2015 05:02 PM

කුමන වරදක්ද? (නි)

:       0       0

අබේපාල Wednesday, 25 March 2015 05:01 PM

මට නම් මේකේ වරදක් පෙනෙන්නේ නැහැ (නි)

:       0       0

හෂාන් Wednesday, 25 March 2015 06:05 PM

ඔහොම වුණේ ඇයි කියලා මම නම් දන්නවා (නි)

:       0       0

තෙෂාන් Wednesday, 25 March 2015 11:27 PM

මට නම් හේතුව යාන්තමට වගේ හිතාගන්න පුලුවන් (නි)

:       0       0

කරෝලිස් Thursday, 26 March 2015 12:13 AM

ඔබට යන ඕනෑම තැනක ‍හොඳින් රාජකාරිය කිරීමට හැකිවේවා! (නි)

:       0       0

අනුරුද්ද Thursday, 26 March 2015 12:13 AM

කුමක් නිසාද? (නි)

:       0       0

රොබින් Thursday, 26 March 2015 12:44 AM

අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතාකිරීමෙන් ඵලක් නොවන බව හැ‍ඟේ (නි)

:       0       0

නෙල්කා Thursday, 26 March 2015 01:05 AM

ඒකත් එහෙද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 26 March 2015 01:11 AM

රජයේ නිලධාරින්ට මාරුවීම් ලැබෙන එක අමුත්තක් නැහැනේ. මොකද මේ කට්ටිය බයවෙලා? අධිකරණයේ ස්වාධීනත්වය නැතිවුණේ අදද? කට්ටිය නිකන් මැරිලා ඉපදිලා වගේනේ! (නි)

:       0       0

කිඹුලාපිටිය Thursday, 26 March 2015 02:20 AM

වෙනසකටත් එක්ක හොඳයි (නි)

:       0       0

වීරසිංහ Wednesday, 25 March 2015 12:20 PM

ඒ මොකද දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

සසන්ක Wednesday, 25 March 2015 12:28 PM

වෙනසකටත් එක්ක ඒක හොදයි.(හේ)

:       0       0

විජයබාහු Wednesday, 25 March 2015 12:46 PM

යහපාලන තීන්දුවක්ද? (නි)

:       0       0

යසපාල Wednesday, 25 March 2015 12:48 PM

ඒක හොඳයි. හැමදාම එකම තැන ඉන්නකොටත් එපාවෙනවනේ! (නි)

:       0       0

දිනේෂ් Thursday, 26 March 2015 03:08 AM

හස්තියෙක් ළඟ තියාගෙන හිටිය නේද හොරකම් කරපු හස්තියෙක් නේද ? (ම)

:       0       0

ජොනතන් Wednesday, 25 March 2015 01:10 PM

මෙතුමා ගොඩක් හරි තීන්දු පසුගිය ටිකේම දුන් නිසා අපිට සැක පහළවෙනවා. අපි බබාලා නෙමෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site