IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


තෙලිජ්ජවිල දී වෙඩි තබා තරුණයකු මරලා

(ප්‍රියන්ත දසනායක)

මාතර තෙලිජ්ජවිල නගරයේ දුරකතන අලෙවි සලක මුදල් අයකැමියකු වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ වැලිපිටියේ පදිංචි අලුත්ගමගේ මින්දික නමැති 22 හැවිරිදි තරුණයෙකි.

 ඔහු එම අලෙවි හලේ මුදල් අයකැමිවරයා ලෙස සේවය කර ඇත. 

යතුරු පැදියකින් ආ දෙදෙනකු පිස්තෝල වර්ගයෙක් ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි  පොලිසිය කියයි.

 



අදහස් (1)

තෙලිජ්ජවිල දී වෙඩි තබා තරුණයකු මරලා

සමන්ත Sunday, 21 January 2024 10:01 PM

වයස 22 ක් යනු සතුරෙකු වුවත් මරා නොදැමිය යුතු වයසකි. වැරදි ඇත්නම් සමාව දී හදාගත යුතු වයසකි.දැහැමි සමාජයක මේ ආකාරයෙන් අපරාධ සිදුවන්නේ කෙසේද​? අපරාධ කරුවන් හඹාගොස් අත් අඩංගුවට ගෙන අධිකරන නියෝග අනුව අම්මා මුත්තා මතක් වන දඬුවම් ලබා දිය යුතුමය​. ​

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 118 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site