කැරට් 22 රනින් නිම කළ ඉස්තරම් භාණ්ඩ ලෙස බාල රන් බඩු පොළොන්නරුවේ බැංකු කිහිපයකට උකසට තැබූ බව කියන තුන්දරු මවක (47) අරලගංවිල දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
බත්තරමුල්ලේ තලංගම පදිංචි බව කියන මේ කාන්තාව තවත් කණ්ඩායමක් සමඟ මෙවැනි භාණ්ඩ බැංකුවලට උකස් කර ඇති බව පෙනේයැයි ද පොලිසිය පවසයි.
ඇය අරලගංවිල බැංකුවකට ගෙනා රන් මාලයක් බැලූ බැල්මට රුපියල් ලක්ෂයකට වැඩි වටිනාකමක් ඇතත් එහි සැබෑ මිල ඊට බෙහෙවින් අඩු බවත් පොළොන්නරුවේ හා දියසෙන්පුර බැංකු දෙකකට එවැනි මාල දෙකක් උකස් කර රුපියල් දෙලක්ෂ පනස් පන් දහසක් මීට පෙර ලබාගෙන ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
354
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තලංගම කතකගෙ හොට බැංකුවෙදි පැටලේ
චන්දිම Friday, 01 August 2014 04:01 PM
හොඳ වැඩේ හොරවැඩ කරනවට (නදී)
චමින්ද Friday, 01 August 2014 06:27 AM
බොහෝ දෙනෙක් අද කාලේ උත්සහා කරන්නේ වංචාවෙන්, බොරුවෙන් ජීවත් වෙන්න. මුලිකම ප්‍රශ්නේ ඇවිල්ලා, රන් භාණ්ඩ හරියට පරික්ෂා කිරීමට පොළොන්නරුවේ සහ දියසෙන්පුර බැංකු නිලධාරීන් නොදන්නා කමයි. මේ යන විදියට රිදියෙන් හෝ පිත්තල වලින් භාණ්ඩ හදලා කැරට් 22 න් රන් තට්ටු දෙක තුනක් ගාලා බැංකුවකට උගස් තිබ්බොත් ගොඩම තමයි. (දී)
කුමාරි Friday, 01 August 2014 06:57 AM
දරුවන්ටවත් පාරේ බැහැල යන්න හැකිද ඉතින්? (නදී)
අප්පුහාමි Friday, 01 August 2014 07:35 AM
මේ වගේ ගෑනු රටින් පන්නන්න ඕනි (නදී)