IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ත්‍රී රෝද රිය පල්ලමට වැටී සෙබළු දෙන්නෙක් මරුට

මාතර නාවිමන සංස්කෘතික මධ්‍යස්ථාන වැඩබිමේ සේවය කරන යුද හමුදා 4 වැනි ඉංජිනේරු බළකායේ සෙබළුන් රැගත් ත්‍රි රෝද රියක් කන්දකින් අඩි සියයක පමණ පල්ලමකට වැටී දෙදෙනෙක් මරුමුවට පත්වූහ. තිදෙනෙක් තුවාද ලදහ.

අසනීපවූ සෙබළුන් මාතර රෝහලට රැගෙන යද්දී මේ අනතුර සිදුවිය.

SAM_2330 SAM_2331 SAM_2346 SAM_2350 SAM_2371

SAM_2356



අදහස් (0)

ත්‍රී රෝද රිය පල්ලමට වැටී සෙබළු දෙන්නෙක් මරුට

ඉසුරන්දි දෝහා Wednesday, 19 November 2014 08:28 AM

වාහනේ පෙනුමෙන් හිතාගන්න පුළුවන් අනතුරේ තරම. (නි)

:       0       0

රූපවතී Wednesday, 19 November 2014 08:32 AM

පව් අසරණ ජීවිත ටිකක් අහිමිවුණා නොසැළකිල්ලෙන් (නි)

:       0       0

රංජනී Wednesday, 19 November 2014 08:33 AM

ඔබ දෙපලට නිවන් සුව.(හේ)

:       0       0

රූපවති Wednesday, 19 November 2014 08:33 AM

පව් අසරණ ජීවිතටිකක් අහිමි උනා නොසැලකිල්ලෙන්..?(හේ)

:       0       0

රූපවති Wednesday, 19 November 2014 08:33 AM

පව් අසරණ ජීවිතටිකක් අහිමි වුනා නොසැලකිල්ලෙන්..? මේවගේ පාරවල් වල යද්දී මිනිසුන් කොපමණ සැලකිල්ලෙන් ගමන් කළ යුතුද ..? (හේ)

:       0       0

රවීන්ද්‍ර Wednesday, 19 November 2014 10:59 PM

මෙතන මට පෙනෙන ආකාරයට වෙනත් දෙයක් තිබෙනවා. (නි)

:       0       0

පද්මිණි Wednesday, 19 November 2014 08:55 AM

අසනීප සෙබළුන් රෝහලට ගෙනියන්නේ ත්‍රි රෝද රථ වලින්ද? අපුරුයි රණවිරුවන්ට දීලා තියෙන තැන. රෝද හතරේ වාහන කැප නැද්ද?(හේ)

:       0       0

ධම්ම Wednesday, 19 November 2014 09:08 AM

අසනීපවූ සෙබළුන් මාතර රෝහලට රැගෙන යන්නේ ත්‍රී රෝද රියෙන්ද? (බ)

:       0       0

රුවන්තිකා Wednesday, 19 November 2014 09:33 AM

හැමදාම අනතුරු නිසා ජිවිත නැතිවෙනවා.මේවා දකිනකොට ගොඩක් දුක හිතෙනවා. නොසැලකිලිමත් කම තමයි අනතුරු බොහොමයකට මුල. තමන්ගේ ජීවිතය රැකගෙන අනෙක් අයගෙත් ජිවිතයත් රැකගෙන වාහනය පදවනවානම් මෙවන් අකල් මරණ බොහෝ දුරට සිදු නොවේවි (දිල්)

:       0       0

මල්ලී Wednesday, 19 November 2014 09:42 AM

මහජනතාවට හිතැති ආණ්ඩුවක් නම් මේ තැම් අනතුරු වන මේ වාහනය තහනම් කළ යුතුයි (දිල්)

:       0       0

තිලක් Wednesday, 19 November 2014 09:57 AM

මේ වාහනයේ පස් දෙනෙක් ගිහින්. අසනීපයකට බෙහෙත් ගන්න යන්න සෙබළුන්ට වාහනයක් නැතිව මෙහෙම යද්දී සමහර ඉහල නිලධාරීන් ගෙ බිරිදල කඩේ යන්නෙත් ඩිෆෙන්ඩර් වල (අ)

:       0       0

අනුරාධ Wednesday, 19 November 2014 10:36 AM

පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමණි රට තුළ අන්තර් ජාල වේගයෙන් මෙන් වැඩිවන රිය අනතුරු අවම කරන්න, ක්‍රම වේදයක් සකස් කරලා ඒ ගැන ඔබතුමාගේ ආකර්ශනීය සුමිහිරි කට හඩින් ජනතාව දැනුවත් කරන්න පුළුවන් නම් හරි අගෙයි. (දිල්)

:       0       0

චමත් Wednesday, 19 November 2014 11:21 AM

ත්‍රිවීල් එක තහනම් කරන්න ඉස්සෙල්ල තහනම් කලයුතු ගොඩක් වාහන ලංකාවේ. ත්‍රීවිල් එක අපේ ජනතාවට ගොඩක් අවශ්‍ය වාහනයක්. මෝටර් රථයකින් කරගන්න වැඩ අඩු වියදමකින් කරගන්න පුළුවන් වගේම ගොඩක් මිනිස්සු හම්බකරගෙන කන වාහනේ. (ර)

:       0       0

චමින්ද Wednesday, 19 November 2014 12:07 PM

අනතුරු බහුල කාලයක් නිසා ප්‍රවේසමෙන් රිය ධාවනය කරන්න ඕන. ඔබලා සියලු දෙනාටම නිවන් සුව පතමු.!(දිල්)

:       0       0

පැටි Wednesday, 19 November 2014 02:25 PM

මොන කෙහෙල් මල නිබුනත් මොකටද අපරාදේ ජිවිත නැති වෙනවනම් (අ)

:       0       0

චින්තක Wednesday, 19 November 2014 03:33 PM

මේ නැතිවෙලා ඉන්නේ අපේම කොල්ලෝ දෙන්නෙක්..නොසැකිලිමත් කම නිසා තමයි අනතුරු වැඩි (අ)

:       0       0

සෙනරත් Wednesday, 19 November 2014 05:35 AM

අපරාදේ තරුණ ජිවිත නිස්කාරනේ නැතිවෙනවා. එතකොට ත්‍රී වීල් එකේ කීයක් ගිහිල්ලද ? මැරුණු විරුවන්ට නිවන්සුව පතනවා.! (ර)

:       0       0

කුමාරි Wednesday, 19 November 2014 05:50 AM

මොකද මේ හමුදාවේ අයට වෙලා තියෙන්නේ? (ර)

:       0       0

ලසිත් Wednesday, 19 November 2014 08:10 PM

අනතුරු නිසා වාහන තහනම් කරන්න නම් මුළු රටේම වාහන තහනම් කරන්න වේවි. පුළුවන්නේ අපිටත් එතකොට හැටට හැටේ පයින් යන්න. ඒක නෙමෙයි මේකට පිළියම. නිසි ක්‍රමවේදයකට සහ ප්‍රමිතියකට රියදුරු බලපත්‍ර නිකුත් කරලා රියදුරන් සහ මහ ජනයාව මාර්ග නීති පිළිබඳව සහ මහ මඟ යනවිට තමන්ගේ ආරක්ෂාව ගැන හරියටම ක්‍රියාත්මක වෙන දැඩි නීතිරීති පද්ධතියක් යටතේ දැනුවත් කිරීම. (නි)

:       0       0

සනත් Wednesday, 19 November 2014 07:56 AM

මේ වගේ තැන්වලට අනිවාර්යෙන්ම ආරක්ෂක වැටක් සවිකරන්න ඕනේ. (හේ)

:       0       0

අසංක Sunday, 23 November 2014 03:18 AM

රැයක් දවාලක් නැතුව වැඩකරලා ලෙඩක් වුණාම පයින් යන්න බැ‍‍‍‍හැනේ (නි)

:       0       0

අසංක Sunday, 23 November 2014 03:18 AM

රටේ හුඟක් අයට සැප වාහන තිබුනට මේ අයට ‍නැහැ (නි)

:       0       0

අසංක Sunday, 23 November 2014 03:18 AM

රටෙි හුගක් අයට සැප වාහන තිබුනට මෙි අයට ‍නෑ ‍රැයක් දවාලක් නැතිව වැඩකරලා ලෙඩක් උනාම පයින් යන්න බැහැනේ. (ස)

:       0       0

දයාසිරි Wednesday, 19 November 2014 08:25 AM

හමුදා වාහන කොහොමත් යන්නේ අනික් වාහන වගේ නෙමෙයි, හරිම වේගයෙන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 76 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site