IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ත්‍රී රෝද රිය ප්‍රපාතයට : දෙදෙනෙක් මරුට

දික්ඔය ගැලන්කන් සිට හැටන් දක්වා ධාවනයවූ ත‍්‍රීරෝද රථයක් බගවන්තලාව හැටන් ප‍්‍රධාන මාර්ගයේ වනරාජා ප‍්‍රදේශයේදී අඩි සියයක ප‍්‍රපාතයකට. පෙරළීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මිය ගිය බව පොලිසිය කියයි.

ත‍්‍රීරෝද රථයේ ගමන්ගත් කාන්තාවන් දෙදෙනෙකු එම ස්ථානයේම මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත්කර ඇතැයිද පොලිසිය පවසයි.

DSC08026 DSC08028



අදහස් (0)

ත්‍රී රෝද රිය ප්‍රපාතයට : දෙදෙනෙක් මරුට

රෙජි-සිඩ්නි Tuesday, 31 March 2015 11:25 PM

අපේ රටේ ත්‍රීරෝද රථ වලට අපල කාලයක් උදාවෙලා වගේ. හැමදාම අහන්න වෙන්නේ මේ වාගේ අනතුරු. (නි)

:       0       0

ජයන්ත Wednesday, 01 April 2015 02:15 AM

අපේ රටෙ ත්‍රීවිල් එලවන්නෙ කිසිම සංයමයකින් නෙමෙයි. ඉතින් මේ වගේ අනතුරු වෙන එක අහන්න දෙයක් නෙමෙයි. ඒවයෙ යන අහින්සකයින්ට තමා ජිවිත වලින් වන්දි ගෙවන්න වෙන්. (ස)

:       0       0

දුමින්ද Wednesday, 01 April 2015 03:07 AM

රෝද තුන යන්නේ ගුරුත්වයට විරුද්ධව -එනිසා මේ ගැටලුව. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 132 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site