IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ත්‍රී රෝද රියදුරා මරුට

ගිංතොට දී ත්‍රී රෝද රියක් ලොරියක ගැටීමෙන් ත්‍රී රෝද රියදුරා මියගොස් ඇතැයි පොලීසිය කියයි. ඔහු බූස්සේ පදිංචි කරුවෙකි.



අදහස් (0)

ත්‍රී රෝද රියදුරා මරුට

සත්‍යයා Wednesday, 23 July 2014 05:49 PM

නීතියක් විනයක් නැති තාක්කල් අපට හැමදාම මේ ප්‍රවෘත්ති පුවත්පත් වලින් කියවන්න ලැබේවි. (නි)

:       0       0

සමරේ(ගාල්ල) Wednesday, 23 July 2014 05:56 PM

ඔහුගෙන් යැපුණු අය කොයිතරම් අසරණ වෙයිද? (නි)

:       0       0

දයා අලහාකෝන් Thursday, 24 July 2014 02:09 AM

සැහැල්ලු වාහනයකි. නිතරම අනතුර අත ලග ඇත. එහෙයින් රියදුරන් හොඳ සිහිබුද්ධියෙන් මෙය පාව්චිචි කළ යුතුයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 216 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site