(ඒ.ඩබ්.දර්ශන ගුණරත්න ) ත්‍රිකුණාමලය රිමාන්ඩ් බන්ධනාගාරයේ රෝහල් සිරමැදිරිය පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතාගේ ප්‍රධානත්වයෙන් වීවෘත කෙරිණි.
නැගෙනහිර පළාත් සභා සභාපතිනි ආරියවති ගලප්පත්ති මහත්මිය පෞද්ගලික මුදලින් මේ රෝහල් සිර මැදිරිය ඉදි කළේ සහකාර බන්ධනාගාර අධිකාරි ජේ.සි වීරසිංහ මහතා ඇතුළු නිලධාරීන්ගේ ඉල්ලීමකට අනුවය.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතාද වීවෘත කිරීමේ අවස්ථාවට සහභාගී විය.
2025 දෙසැම්බර් මස 16
48
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ත්‍රි'මල බන්ධනාගාරයට රෝහල් මැදිරියක්