IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ත්‍රි මලේදී ඡන්ද නිලධරයාට පුටු පහර

ත්‍රිකුණාමලය මහනුවර පාරේ සන්ධාන කාර්යාලය ඉදිරිපිට වීඩියෝ දර්ශන පෙන්වීම නැවැත්වීමට උත්සාහ කළ මැතිවරණ සහකාර තේරීම් භාර නිලධාරියකුට ප්ලාස්ටික් පුටුවකින් පහරදී ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.

මැතිවරණ නිලධාරීන් බලහත්කාරයෙන් එහි තිබූ ප්ලාස්ටික් පුටු රැගෙන ගිය බවට නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචිනිළමේ මහතාද පැමිණිලි කර ඇතැයි පොලිසිය කියයි.

 

 



අදහස් (0)

ත්‍රි මලේදී ඡන්ද නිලධරයාට පුටු පහර

ඉසුරන්දි Monday, 05 January 2015 06:56 AM

බලේ ඉන්න තුරු ඔහොම තමයි.පොඩි මිනිහට තමයි ඔක්කොම සෙල්ලම් දාන්නේ.(හේ)

:       0       0

සුදෙල්මි Monday, 05 January 2015 07:03 AM

මේ වැනි බලපෑම් නැති නිදහස් රටක් සදහා සියලු දෙනාම 8 වැනිදට එකතුවන්න ඡන්දයට පෙරත් මෙහෙම නම් ඡන්දයට පසුව මේ අය කොහොම කරාවිද .(හේ)

:       0       0

මහේන් Monday, 05 January 2015 07:23 AM

ආස්චර්ය එක්ක පරණ පුරුදු අායෙත් එලියට ඇවිල්ලා (නදී)

:       0       0

මනුර Monday, 05 January 2015 07:28 AM

මේ දේවල් වලට 8 වැනිදාට ප්‍රතිපල ලැබේ.(හේ)

:       0       0

හේමන්ත ධර්මප්‍රිය Monday, 05 January 2015 09:11 AM

ඡන්දේ දවසට පස්සේ දවසේ බලා ගන්න පුළුවන් යහ පාලනේ තරම අපි වෙනසක් කළ යුතුමයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site