පෙන්ටගියුලර් චැම්පියන් ෂිප් -2015 ත්‍රෝ බෝල් තරගාවලියේ අනු ශුරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්විය. ශූරතාවය ඉන්දියාව දිනාගත් අතර තෙවැනි ස්ථානය බංගලාදේශය දිනා ගත්තේය.
තරගාවලියේ හොඳම ක්‍රිඩකයා සම්මානය ලහිරු උදාන දිනා ගත් අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පොලිස් විශේෂ කාර්ය බළකා කණ්ඩායම හා කාන්තා ත්‍රෝ බොල් කණ්ඩායම පසුගිය දින කිහිපයේ ඉන්දියාවේ බැංගලෝර් හී සින්දි පු කොලේජ් ගෘහස්ත ක්‍රිඩාංගනයේදී තරගවලට සහභාගී විය.
2025 දෙසැම්බර් මස 18
245
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
986
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ත්‍රෝ බෝල් අනුශූරතාවය ශ්‍රී ලංකාවට
අමිල Sunday, 09 August 2015 07:53 PM
මේ තත්ත්වයට එන්න ගොඩක් කැපකිරීම් කළා අපි. අපි අද ඒ කැපකිරීම් වල වින්දනය සැබෑ ලෙස විඳිනවා. මා ඇතුලු අපේ කණ්ඩායමේ සියළුම සාමාජිකයින්ට සදා ජයම වේවා! (නි)
නිල්මිනි Sunday, 16 August 2015 03:23 PM
ඔබ සියලුම දෙනාට ජය වේවා ! (නි)
ඉසුරන්දි Monday, 10 August 2015 04:19 AM
දක්ෂතාවයට රුකුලක් දෙනවනම් අපේ රට ක්‍රීඩාව අතින් ඉහලම තලයකට ගෙන්න පුළුවන්.මේ තරුණයන්ගේ කැපවීම ඉහලින්ම අගය කළ යුතුය. (බ)