IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


තිරිසනාට අපහාස නොකරන් මිනිසුනේ

මිනිසුන් විසින් කැරෙන නොමනා ක‍්‍රියාකම් වලදි ඔවුනට සතුන්ගේ නම් පටබැඳිම එම සතුනට අපහාස කිරීමත් නිසා එය නතර කරන්නැයි වන ජිවි ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතා වෙහෙරගල කැලේ දී මධ්‍යවේදී සමග ප‍්‍රකාශ කෙළේය. මිනිසුන් නරක වැඩ කළ විට සතුන්ගේ නම් යොදන නමුත් හොඳ වැඩ කළ විට එසේ නොකරතියි ද ඔහු කීවේය. බල්ලා. බූරුවා, හරකා, ගොනා, මීහරකා, උරුලෑවා, උලමා, ගෙරියා, කොටියා එවැනි අපහාස වචන සේ සැලැකේ.



අදහස් (0)

තිරිසනාට අපහාස නොකරන් මිනිසුනේ

සමන් Tuesday, 06 September 2011 03:50 PM

මුලදි පුරුදු කරලා දැන් එපා කියනවා

:       0       0

samn Tuesday, 06 September 2011 11:23 AM

ඇයි මහත්තයො කලවැද්ද එහෙමත් කියනවනෙද

:       0       0

Andare Tuesday, 06 September 2011 01:51 PM

Amathithumata thamange nedayo gena duka hithila.

:       0       0

චරිත Tuesday, 06 September 2011 02:06 PM

මේ එහෙමනම් අපි සමනළයා කියමු හ..හ..හ හි..හි

:       0       0

සරත් Tuesday, 06 September 2011 02:44 PM

මුලින්ම දේශපාලනවේදිකාවේ හා පාර්ලිමේන්තුවේ එවැනි කතා නොකළ යුතුයි

:       0       0

පාලිත ගුණතිලක Tuesday, 06 September 2011 02:54 PM

සතුන් නරක වැඩ කළ විට මිනිසුන්ගේ නම් යොදයි

:       0       0

ගාමිණි ගුණවර්ධන Tuesday, 06 September 2011 03:12 PM

සැබෑ අපහාසය වනුයේ සතකුට මිනිසකුගේ නමින් ඇමැතීමෙන් බල්ලකුට නිමල්වගේ නමක් පටබැඳීමෙන්.

:       0       0

Ruki Tuesday, 06 September 2011 03:14 PM

නරක සමනලයා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 100 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 940 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2548 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site