අවි ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය ප‍්‍රවාහනය කළැයි චන්ද්‍රකුමාර් රොබට් පුෂ්පරාජ් නමැත්තකුට එරෙහිව කොළඹ හා මීගමුව මහාධිකරණයන්හි විභාගවූ නඩුවේ සාක්කිවල දුර්වලකම නිසා කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා විසින් ඔහු නිදහස් කැරිණි. මුද්‍රා නොතබා එම භාණ්ඩ උසාවියට ඉදිරිපත් කැර තුබූ නිසා එම භාණ්ඩ සැබැවින්ම ඔහු ගෙන ගිය දේ බව ඔප්පු නොවෙතියි අධිකරණය තීන්දු කෙළේය. පොලිසියේ ත‍්‍රස්ත විමර්හන අංශය මේ නඩුව පවරා තිබිණි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ත‍්‍රස්ත විමර්ශන අංශය පරදී