
(යොහාන් භාසුර)
චීනයේදී දැන් පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 800 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට තරුෂි කරුණාරත්න අද (4) පස්වරුවේ සමත් වූවාය.
මෙය ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලදී වසර 21 කට පසුව දිනාගත් රන් පදක්කම වීම කැපී පෙනේ.
තරුෂි මිනිත්තු 2.03:20 ක කාලයකින් තරගය අවසන් කිරීමට සමත් වූවාය. එම ඉසව්වේ රිදී පදක්කම ඉන්දියාවට ද, ලෝකඩ පදක්කම චීනයට ද, හිමිවිය.
2025 දෙසැම්බර් මස 18
247
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
986
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තරුෂි ලක් මෑණියන් රනින් සරසයි
ගමේ එකාලා Wednesday, 04 October 2023 06:48 PM
අපේ උණුසුම් සුබ පැතුම් තරුෂි දුවට. සුබ අනාගතයක් වේවා !
වන්නකු Wednesday, 04 October 2023 06:56 PM
මාගේ උණුසුම් උත්තමාචාරය.
mHINDA Wednesday, 04 October 2023 06:57 PM
ග්‍රේට්
fairoos Wednesday, 04 October 2023 07:04 PM
ඉතාම ආඩම්බරයි .සුභ පැතුම් දුවේ
නන්දිමිත්‍ර Wednesday, 04 October 2023 07:09 PM
යෝධ බල යෝධ වීරිය ලැබේවා
රංජිත් Wednesday, 04 October 2023 07:22 PM
ජය වේවා...ඊළගට ඔලිම්පික් පදක්කමක් ගේන්න....
කිරිපුතා Wednesday, 04 October 2023 07:54 PM
අඩම්බරයි ලක් දියණිය ගැන. ජාතියම සතුටු කර ලක් ධජය එහි ලෙල දෙන්නට සැලසුවාට.
ජයරත්න Wednesday, 04 October 2023 10:06 PM
සුබපැතුම් දුවේ. ඔබට රටට ආඩම්බරයක්.
gunda Wednesday, 04 October 2023 10:14 PM
දුවේ ඔබට බුදු සරණයි.
nimal Wednesday, 04 October 2023 11:32 PM
අනාගතයේදී ජාත්‍යන්තර තරග සහබාගි වීම සදහා අවශ්‍ය පුහුණුවීම් සහ අවශ්‍යතවයන් ලබාදීමට ලෝකයේ වෙනත් රටවල මෙන් පුද්ගලික ආයතන ඉදිරිපත් විය යුතුවේ
beau Thursday, 05 October 2023 01:35 AM
ශා ,බොහොම හොඳයි ,කදිමයි ,කදිමයි
Shantha - Qatar Thursday, 05 October 2023 05:53 AM
සුභ පැතුම් දුවේ ,යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ,මගේ ආදරණීය පාසල .සතුටුයි
Nimal Thursday, 05 October 2023 08:11 AM
උණුසුම් සුභ පැතුම්
Bunny Preena Thursday, 05 October 2023 10:14 AM
සුභ පැතුම් .දියණියනි ඔලිම්පික් වලදී ඔබට රන් පදක්කමක් ශුවර්
තුනුරුවන්ගේ අනන්ත ආශීර්වාදය ලැබේවා !!!!! Thursday, 05 October 2023 05:24 PM
[email protected]