
(ජේ.ඒ එල් .ජයසිංහ )
ලංකාවට රන් පදක්කමක් හිමිකර දෙමින් ආසියානු මලල ක්‍රීඩා තරගයෙන් ජයගත් වලල ඒ. රත්නායක මැදි විදුහලේ තරුෂි කරුණාරත්න සිසුවිය කොළඹ සිට මහනුවරට අද පැමිණියාය.
එම අවස්ථාවෙි මහනුවර නගරයේදී ඇයට උණුසුම් පිළිගැනිමක් ලැබිණි.
රැස්ව සිටි ජනතාව , මධ්‍යම පලාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ පිරිස් , වලල ඒ රත්නායක මැදි විදුහලේ ගුරු මණ්ඩලය ආදී සිසුන් තරුෂිගේ හිවතුන් නැදැ පිරිස මහනුවර පොලිස් ප්‍රධානීන් රාජ්‍ය නිලධාරින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇයව උණුසුමිව පිළිගෙන පෙරහරකින් උත්සව ශාලාවට කැදවා ගෙන යන අවස්ථාව මෙහි දැක්වෙයි.


2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තරුෂිට මහනුවරින් උණූසුම් පිළිගැනීමක්
කිරිපුතා Thursday, 12 October 2023 05:49 PM
එය එසේ සිදුවිය යුතුයි. රටක් රනින් සැරසූ රටේ දියණිය...!
suranga Friday, 13 October 2023 08:40 AM
පිට්ටනියට ඇතුළු වෙන්න දුන්නේ නැත්තේ මේ අයම තමයි.