IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


තාරාවා උස්සන්න හැදූ හතරකට ඇප

කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ පොකුණක සිටි තාරාවකු රෙදි කැබැල්ලක ඔතා සොරකම් කිරීමට තැත් කළැයි කියන සිව්දෙනෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් ඇප මත මුදාහරිනු ලැබීය.

අෂ්රොෆ් අලී මොහොමඩ්, මොහොමඩ් අබ්දුල් රහීම්, මොහොමඩ් ෆාමි මොහොමඩ් හා අහමඩ් නජිබ්දීන් යන අය එසේ ඇප මත මුදා හැරිණි.

 



අදහස් (0)

තාරාවා උස්සන්න හැදූ හතරකට ඇප

දුමින්ද Tuesday, 22 September 2015 01:54 AM

ජීවන වියදම වැඩිවෙලාද? (නි)

:       0       0

රූපවති Monday, 21 September 2015 12:28 PM

ගිය නත්තලට අපි ජර්මනියට සති දෙකක නිවාඩුවට ගියා..දරුවන් සමග උද්ද්‍යානෙකට ගියවිට පසෙකින් තිබුණු විලක තාරාවන් සහ ගීස් නමැති සතුන් හංසයෝ පිරිලා. අපි දරුවන් හැමෝම උන්ට කෑම දීල ඒ දෙස බලන් ඉදල සතුටු වුණා බොහෝ දෙනෙක් දරුවන් සමග විත් ඒ සතුන්ට කෑම දීමට පුරුදුව ඇති බව අපිට පෙනී ගියේ ..ඔවුන් අත තිබුණු විසාල පාන් ගෙඩි දැකීමෙන්. මට ඒ වෙලාවේ මතක් වුණේ අපේ රටේ හෙම මෙහෙම හිටියොත් මිනිසුන් රෑ එළිවෙනකොට මේ සතුන් ටික මස් කරලා විකුණා ගෙන හෝ ලිපේ මස් හොද්ද ගානට බොර කරගනීවි කියල. ඇයි ස්වභාව ධර්මයේ ලස්සන මිනිසුන් විඳගන්න කැමති නැත්තේ? අපේ රටේ කුරුල්ලෙකුට කැලේ තියා මිනිසෙකුට දරුවෙකුට තම නිවසේ වත් ජීවත් වන්න බැරි තත්ත්වයක් උදා වෙලා. මේ අපේ රටේ මනුස්සයින්ට මොකද වුණේ...? (අ)

:       0       0

Madulla Gavriel Monday, 21 September 2015 12:28 PM

මහා බරපතල වරදකි සතුන්ට හිංසා කිරිම අවුරුද්දක් හිර දැමිය යුතියි නැතුව හොරකම් වලක්වෙයි (අ)

:       0       0

දම්ම Monday, 21 September 2015 01:09 PM

තටු අස්සේ කුඩු (අ)

:       0       0

ඉසුරන්දි Tuesday, 22 September 2015 04:24 AM

තාරාවාගේ බර බලන්න වෙන්න ඇති උස්සන්න ඇත්තේ.(ම)

:       0       0

මුසම්මිල් Tuesday, 22 September 2015 04:42 AM

හලාල් ක්‍රමයට කපන්න (බ)

:       0       0

වසන්ත Monday, 21 September 2015 04:19 PM

අනේ පවු අහිංසක සතෙකුටවත් ඉන්න දෙන්නේ නැති හැටි (නි)

:       0       0

සිල්වා Monday, 21 September 2015 05:44 PM

ජනතාව තුළත් ආකල්පමය වෙනසක් වෙන්න ඕනෑ රට හැම අතින්ම ඉදිරියට යන්න. (නි)

:       0       0

කුමාර Monday, 21 September 2015 09:21 PM

අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

විජේතුංග Monday, 21 September 2015 10:03 PM

එක තාරාවෙක් හොරකම් කරලා අරගෙන ගිහින් මොනවා කරන්නද මේ අය? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site