IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ත්‍රිරෝද රියේ හතරක් මරුට

රත්නපුර ගැටහැත්තේ දී අනතුරට ලක් වූ ත්‍රීරෝද රියක් බසයකට යටවීමෙන් එහි ගමන් කළ හතර දෙනෙක් මරු මුවට පත්වූහ.

ත්‍රීරෝද රිය යකුරුපැදියක ගැටී පෙරලී පසුව පාරේ ගිය බසයකට යටවූ බව සිද්ධිය දුටුවෝ කියති.

යතුරුපැදියේ ගිය දෙදෙනෙක් ද තුවාල ලදහ.



අදහස් (0)

ත්‍රිරෝද රියේ හතරක් මරුට

මොහොමඩ් Sunday, 07 June 2015 04:41 AM

මත්පැන් භාවිතයෙන් තොර සමාජයක් ඇතිකළහොත් අනතුරු අවම කරන්න පුලුවන් (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 06 June 2015 06:53 AM

වෙන මොනා කියන්නද මියගිය උදවියට නිවන් පතනවා ඇරෙන්න.(නදී)

:       0       0

ලුසේනා Saturday, 06 June 2015 07:07 AM

ලංකාවේ ත්‍රිරෝද ධාවනය සම්පුර්ණයෙන්ම නැවැත්විය යුතුයි. අද රටේ අනතුරු වැඩිම වාහනය. (නදී)

:       0       0

අතුල කළුආරච්චි Saturday, 06 June 2015 11:20 AM

ගොඩක් අනතුරු සිදුවෙන්නේ නොසැලකිල්ල නිසා , විනයක් ඇති කලයුතුමයි(නදී)

:       0       0

රූපවතී Saturday, 06 June 2015 05:35 PM

ඔය ත්‍රීරෝද රියදුරෝමයි ඔයවගේ අමිහිරි දේවල් වලට මුහුණ දෙන්නේ...? (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Saturday, 06 June 2015 06:08 PM

ත්‍රීරෝද රථය අනාරක්ෂිත වාහනයක්.නමුත් මෙයට නිසි විසඳුමක් සොයාගැන්ම දුෂ්කර කාර්යයක් වී තිබෙන්නේ ඉන්ධන පිරිමැසීම හා අඩු ගාස්තුවකට ගමන් යෑම නිසා සාමාන්‍ය මිනිසා එයට අනුගත වී ඇති නිසාවෙනි. අනතුරු වලට මම දකින විශේෂ දේ ඒවා පදවන පුද්ගලයන්ගේ කිසිදු විනයක් නොමැතිකම ...... (නි)

:       0       0

සත්‍යයා Sunday, 07 June 2015 12:54 AM

රටේ ජනගහණය වැඩිවන අනුපාතයට ආර්ථික සංවර්ධනය සිදුනොවුණ නිසා පොඩි මිනිහාට ගමන් යන්න හැකි විදියට ත්‍රිරෝද වැඩිවුණා. ත්‍රීරෝද වැඩිවෙනකොට අනතුරු වැඩිවුණා. (නි)

:       0       0

කොලින් Sunday, 07 June 2015 02:38 AM

මම පෞද්ගලිකවම දැක තිබෙනවා බොහෝ පොලිස් නිලදාරීන් ත්‍රී රෝද රථ සඳහා ලිහිල් නීතියක් අනුගමනය කරනවා. මුලින්ම මෙය නැවැත්වීම අත්‍යවශ්‍ය කාරණයක්. මාර්ගයේ කරනු ලබන බොහෝ වැරදි නොපෙනුනා සේ ඉන්නවා. මෙය ඔවුන්ට පහසුවක් වී තිබෙනවා මුලික නීතින් කඩ කිරීමට. එම තත්වය සමග දැඩිලෙස නීති උල්ලංගනය වීම නැවැත්විය නොහැකි කරුණක්. තව දෙයක්, පාසල් අාරම්භවන විට සහ අවසාන වන විට හෙල්මට් නැතිව යතුරු පැදි ධාවනය හරි සුලබයි. එය නීතිය සැහැල්ලු කිරීමක්. විශාල අනතුරක් වී අසරණ කුඩා දරුවන් මරණයට පත් වීමට පෙර මෙයද නැවැත්විය යුතුයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 8 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site