නෝර්වුඩ්හි දී අඩි 75ක් පමණ පල්ලමකට වැටුණු ත්‍රිරෝද රිය සිටි හය දෙනකු තුවලා ලබූ බව පොලිසිය කියයි. කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි කියයි.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
837
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ත්‍රිරෝද රිය පල්ලමේ හයක් රෝහලේ
ඛාන් කුවෛට් Sunday, 21 April 2013 01:22 AM
හය දෙනෙක් කොහොමද යන්නේ? අලුතින් නීතියක් දැම්මා නේද ත්‍රී වීල්වල රියදුරු සමග හතර දෙනෙකුට වැඩිය යන්න තහනම් කියලා? නොර්වූඩ් මස්කෙළිය කදුකර ප්‍රදේශයක්. කෝ පොලිසිය? (නි)