IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ත්‍රිරෝද රිය ඇළේ

මහනුවර සිට කැකිරාව රණජයපුර  ගම්මානයට  ගමන් කළ ත්‍රිරෝද රථයක් දඹුල්ල පන්නම්පිටියේදී  ඇළකට පෙරැලී එහි ගමන් කළ  නාවික හමුදා නිලධාරියකු මිය ගොස් ඔහුගේ අට හැවිරිදි දියණිය බරපතල ලෙස තුවාල ලබා දඹූල්ල රෝහලට ඇතුලත් කළ බව  දඹුල්ල පොලීසිය කියයි.

මෙසේ මිය ගියේ  ඉපලෝගම රණජයපුර ගම්මානයේ පදිංචිව සිටි  ජේ පී  සුනන්ද ප්‍රේමතිලක (35) නැමැත්තෙකි. 



අදහස් (0)

ත්‍රිරෝද රිය ඇළේ

මගලී Thursday, 04 July 2013 03:39 PM

අම්මාද බොල ලංකාවේ අයට ගිය කල. දැන් ත්‍රීවීල් හොද නැහැ. එහෙනම් ලැම්බෝගීනි දාමු නේද?(නදී)

:       0       0

අයිරා Thursday, 04 July 2013 01:23 PM

දැන් අපේ පාරවල් වලට ඔය රෝද තුන හරි යන්නේ නැහැ.(නදී)

:       0       0

කළු Thursday, 04 July 2013 01:58 PM

දෙන්නගෙන් කාගේද වයස වැරදි (දී)

:       0       0

ලුම්බිණි Thursday, 04 July 2013 02:45 PM

මම හැමදාම කියන්නේ ත්‍රිරෝද රථ ප්‍රධාන මාර්ග වලින් අයින් කල යුතු බවයි. මෙතන තවත් ජිවිතයක් ඉවරයි. (ත)

:       0       0

ට්‍රික්ෂි Thursday, 04 July 2013 03:00 PM

අනේ ලංකාවේ තියෙන ඔක්කොම ත්‍රීරෝද රථ ටික අයින් කරලා ඒ වෙනුවට ඒ අයට කාර් දෙන්න. අඩුගානේ නැනෝ උනත් කමක් නැහැ. ඔය ත්‍රීරෝද ඔක්කොම ටික යකඩවලට දුන්නත් කමක් නැහැ. අනිවාර්යෙන් මාර්ග තදබදයත් අඩුවෙනවා සහතිකයි!(නදී)

:       0       0

ගමගේ Thursday, 04 July 2013 03:08 PM

ලුම්බිණි ත්‍රී රෝද රථ පාරෙන් ඉවත් කරන එක නෙවේ කරන්න ඕන. ඒක පාරෙන් ඉවතට ගමන් කරනවා වලක්වන්න ඒවා එලවන අයගේ ඔළුවල තියන හදිස්සිය , අධි විශ්වාසය, උද්දච්ච කම යනාදිය මුලින් ඉවත් කළා නම් මේ මරණ සංක්‍යාව අඩුකර ගන්න පුළුවන් වේවි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 302 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 998 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site