ගල්කිස්ස අතිරේක මහේස්ත‍්‍රාත් රුචිර වැලිවත්ත මහතාගේ මෝටර් රථයේ ත‍්‍රීරෝද රියක් ගැටීමෙන් පසුව පලායන්නට තැත්කළ රියැදුරු මහේස්ත‍්‍රාත්වරයාගේ ආරක්ෂක නිලධාරියා විසින් දෙහිවල පොලිසියට බාරදෙනු ලැබීය. මහේස්ත‍්‍රාත් රියට අලාභහානි සිදුකළ ත‍්‍රීරෝද රියැදුරට රියැදුරු බලපත‍්‍රයක් නොතිබූ බවද පොලිසිය කියයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ත‍්‍රීරෝද රියැදුරු හොට පැටැලේ
චතුල වෙරෝනා Tuesday, 07 August 2012 02:31 PM
මතක නෑ කිව්වනම් ඉවරනෙ...(නු)
වරුණ Tuesday, 07 August 2012 02:33 PM
පළා ගියාට කන්න වෙයි.. පාරේ යනකොට අනතුරු වෙනවා.. ඒත් පලාගියොත් ලෙඩ තමයි..!!(නු)
රුවන් Tuesday, 07 August 2012 10:35 PM
බරපතළ වරදකි.නිසි දඩුවම් දියයුතුයි. (නි)
මන්සාර් Tuesday, 07 August 2012 11:37 PM
අනේ පවු අහිංසකයා. (නි)
නසාර් Tuesday, 07 August 2012 11:37 PM
අනේ පව් අහිංසකයා (නු)
ඉන්ද්‍රජිත් Tuesday, 07 August 2012 03:15 PM
පාරේ දුවන බොහෝමයක් ත්‍රී රෝද රථවල කැරට්ටුවත් ඔහොමයි, පදවන්නන්ට ලයිසන් ඇත්තෙත් නැහැ. ආණ්ඩුවට දඩ වලින් ආදායම් ඕන නම් වෙන මොනවා නැතත් මේ රටේ නීති කඩන ත්‍රී රෝද රථ ටික හරියට අල්ලනවානම් ඒ ඇති . (නු)
උදිත් මධුමාල් Tuesday, 07 August 2012 03:27 PM
මේක මට උනානම් මම පළායන්නෙ නැහැ.. වෙන මොනවාහරි වෙයි හැබැයි..!!(නු)
ගාමිණී Wednesday, 08 August 2012 04:08 AM
ඉන්ද්‍රජිත් ආදායම් තියෙනවා.. එකෙන් වැඩි කොටසක් පොලිසියට..!!(නු)
ආසි Tuesday, 07 August 2012 03:42 PM
ලොක්කෙක් වුන හින්දා හොඳයි. අපට වුනා නම්... පොලීසියට කිවුවත් කෙනාව හොයාගෙන එන්න කියයි..!!(නු)
සංජේ Tuesday, 07 August 2012 03:55 PM
පදවනවා මතකයි, නමුත් හැපෙනවා මතක නැහැ කිවුවා නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. (නි)
බණ්ඩාර Wednesday, 08 August 2012 06:25 AM
දෙන්න පුළුවං ඉහළම දඩුවම දෙන්න..!!(නු)
බමුණා Wednesday, 08 August 2012 06:25 AM
හැම එකේම එල්ලෙන වවුලා කරන්ට් කමිම්ටි එල්ලුනොත් ඉවරයි. (ත)
රන්දික රත්නයක Tuesday, 07 August 2012 03:59 PM
මගේ කාර් එකේ වද්දල කී දෙනෙක් නම් පලා ගියාද. (දී)
සජී Tuesday, 07 August 2012 04:09 PM
තව ටිකක් විස්තර කරන්න. (අ)
අංජන Wednesday, 08 August 2012 08:40 AM
අනතුරක් කරලා පැනලා යන කෙනා අහිංසකයෙක් වෙන්නේ කොහොමද? (නි)
නෆ්හාන් Tuesday, 07 August 2012 04:22 PM
කෙටුවෙ කෙහෙල් ගහකටනෙ ...... (නු)
වරුණ Tuesday, 07 August 2012 04:34 PM
විනිසුරුතුම නියම වැඩෙ කරල තියෙන්නෙ. දැන් කලෙ අපෙ සමහර එවුන්ට ඔහොම දෙයක් කරන්නවත් පෞරුශත්වයක් නෑ. වැරැද්ද කරපු එකට යන්න ඇරල අන්තිමට පොලිස්සියටයි ආන්ඩුවටයි බනිනව කවුරුත් මුකුත් කරෙ නෑනෙ කියල. (දී)
කවි Wednesday, 08 August 2012 10:58 AM
ඇති ඔයින් ගියා (දී)
ජයසේකර Tuesday, 07 August 2012 06:06 PM
ඔව් ඉතිං අහිංසකයෙක්ව අල්ලගෙන දන්න ඔක්කොම එයාලට පෙන්නනවා.. වරෙන්තු පිට ඉන්න සමහර අය හිරේ ඉන්න යාලුවො බලන්නත් යනවා..!!(නු)
ජයා Tuesday, 07 August 2012 06:04 PM
මෙහෙම තමයි ත්‍රීවීල්..සහ පොලිසිය..!!(නු)