කැලණීය පාදිලියාතුඩුවේ ත්‍රිරෝද රියදුරකු කැලණිය මානෙල්ගම කුණු ගොඩක් අසළ කපා කොටා මරා දමා ඇතැයි පෑලියගොඩ පොලීසිය කියයි.
ඔහුගේ දෙපා ගවොමකින් බැඳ ඇති බවත් මරණයට පෙර කුලී ගමනක් ගොස් ඇති බවත් ත්‍රිරෝද රිය ද අතුරුදන් වී ඇති බවත් පොලීසිය කියයි.
ඔහු සොයා ගන්නා විට අතක් කපා තිබු බවද පොලීසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ත්‍රිරෝද රියදුරා දස වධ දී මරලා
ප්‍රසන්න Saturday, 25 October 2014 06:10 PM
මනුස්සකම තුට්ටු දෙකට වැටිලා. ධනවාදේ ධනවාදේ (නදී)
අයේෂ Friday, 24 October 2014 07:14 AM
චිත්‍රපටිවල වන දේවල් දැන් ඇත්තටත් සිදුවෙනවා (නදී)
හේරත් Friday, 24 October 2014 07:39 AM
දුටුගැමුණු රජතුමා සංචාරය කලාවත්ද? (නදී)
රෝහණ Friday, 24 October 2014 07:46 AM
කැලණියේ නේද ? එයාම කපාගෙන සිය දිවි නහගෙනද කවුද දන්නේ. (නදී)