(ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)
පොලිස් අණ නොතකා ධාවනය කරන ලද ත්‍රිරෝද රථයකට ලබුදුව බෝගහවේල්ල මාර්ගයේදී අද (22) දහවල් වෙඩි තැබූ බව පෝද්දල පොලිසිය කියයි.
වෙඩි පහර කාගෙනම ධාවනය වූ ත්‍රීරෝද රථයට රිචඩ් පතිරණ විද්‍යාලයේ අසලදී දෙවන වරට පොලිසිය වෙඩි තබා තිබේ.
මෙහිදී මාර්ගයේ ධාවනය වූ තවත් ත්‍රීරෝද රථයක් අනතුරකට ලක් කරමින් ත්‍රිරෝද රථය පැදවූ පුද්ගලයා තම රථය අතහැර දමා පලා ගොස් ඇත.
අනතුරට ලක් වූ ත්‍රිරෝද රථයේ රියදුරා ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
පෝද්දල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ත්‍රිරෝද රථ රියැදුරා වෙඩි කා පළා යයි