IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ත්‍රීරෝද රථ ඉන්ධන කෝටාවට ලියාපදිංචි ඇරඹේ

 

(යොහාන භාසුර)

බස්නාහිර පළාත තුළ මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රීරෝද රථ සඳහා වැඩි කළ ඉන්ධන කෝටාව සඳහා https:// Wptaxi.lk යන වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි විය යුතු බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රීරෝද රථ සඳහා සතියකට ලබාදුන් ඉන්ධන ප්‍රමාණය ලීටර් 10 ක් බවට පත් පත්කිරීමෙන් පසුව නැවත ලියාපදිංචි විය යුතු බවත් මෙම වැඩසටහන පළමුවෙන්ම බස්නාහිර පළාතේ පමණක් ක්‍රියාත්මක වන බවත් එම අමාත්‍යාංශයේ වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ සඳහා අදාළ වෙබ් අඩවිය හරහා හෙට (1) සිට ලියාපදිංචි විය හැකි බවත් එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (2)

ත්‍රීරෝද රථ ඉන්ධන කෝටාවට ලියාපදිංචි ඇරඹේ

ආනන්ද රාජ් විජේසිරිරත්න Monday, 31 October 2022 10:42 PM

හොඳ වැඩක්

:       2       1

කිරි පුතා Monday, 31 October 2022 11:48 PM

ගහනවා අදිනවා පෝලිමට යනවා වෙයිද ? පොඩි පොඩි ෂෙඩ් දාගන්න එකක් නෑ නේද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site