IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ත්‍රි‘මල දුම්රිය පීලි පනී

පොල්ගහවෙල ගිරාඹේ හා තලවත්තේගෙදර අතරදී අද (1) අලුයම ත්‍රිකුණාමය දුම්රිය පීලි පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි



අදහස් (0)

ත්‍රි‘මල දුම්රිය පීලි පනී

ගයන් කන්තලේ Tuesday, 01 July 2014 10:24 AM

ලලින්ද්‍ර හරියටම හරි, හැම දේම දකුණට, නැව් එනවා, වේගෙන් යනවා, කෝච්චියට කෝච්චියක් දෙනවා. ඒ අතරේ ක්‍රිකට් ගහනවා. අපිට කෝ අපිට............අපි දකුණේ නෙවේ නේ.... ''සුබ අනාගතයක්'' දකුණට. (ස)

:       0       0

මොහමඩ් Tuesday, 01 July 2014 10:39 AM

මුහුදුබඩ මාර්ගය හා උතුරු මාර්ගය සංවර්ධනය කළා වගේ අනෙකුත් දුම්රිය මාර්ගත් සංවර්දනය කල යුතුයි .පොල්ගහවෙල සිට මහවට ද්විත්ව දුම්රිය මාර්ගයක් හැදුව නම් මේ ප්‍රශ්නය බොහෝ දුරට විසදේවි. (දී)

:       0       0

අන්ජු Tuesday, 01 July 2014 10:44 AM

ලෝකයේ නරකම දුම්රිය මාර්ගය ඇත්තේ වැල්ලව සිට පොල්ගහවෙල දක්වාය (නදී)

:       0       0

වසන්ත Tuesday, 01 July 2014 10:58 AM

අනේ මන්ද හැමදාම අපි දුක් විදිනවා. තාම දුම්රිය ටිකවත් හරියට යවා ගන්න බැහැ (නදී)

:       0       0

සේනක Tuesday, 01 July 2014 11:16 AM

දුම්රියට අගුනයි (දී)

:       0       0

ඉසුරන්දි Tuesday, 01 July 2014 11:57 AM

හරි හමන් නඩත්තුවක් නැති එකයි ඔය.(දිල්)

:       0       0

වික්‍රම Tuesday, 01 July 2014 12:32 PM

කාටවත් අනතුරක් නැහැ නේද (දී)

:       0       0

රිකාස් මරික්කාර් Tuesday, 01 July 2014 09:47 AM

අපි නියම තුන්වන ලෝකයේ රටක්. තවමත් බැරි වුණා පීලි ටිකවත් හරියට හදාගන්න. අදිවේගී මාර්ග හැදිල්ල නවත්වල දුමිරිය සේවය දියුණු කළ යුතුයි. (නදී)

:       0       0

ලලින්ද්‍ර Tuesday, 01 July 2014 09:50 AM

ඔව් දුම්රිය පිලිපැන්නා. කැන්සල් උන ට්‍රෛන් වෙනුවෙන් බලදාරීන් කලේ අනිත් ට්‍රෛන් කැන්සල් උන ට්‍රෛන් නවත්තන දුම්රිය ස්ථාන වල නැවැත්තුවා. ට්‍රෛන් දෙකක මිනිස්සු එකක පටවාගන යන්න බැරි බව මේ බලදාරීන් දන්නේ නැහැ. අඩුම ගානේ වේයන්ගොඩදි වත් අතිරේක දුම්රියක් දැම්මා නම් ටිකක් හරි සහනයක්. එහෙම සලකන්නේ දකුණු දුම්රිය මාර්ගයට විතරනේ. අපිටත් ප්‍රවාහන ඇමති කෙනෙක් පත්කර ගන්න වෙනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 399 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site