කින්නියා ඉන්ධනහල් හිමියකුට දුරකතනයෙන් තර්ජනය කර රුපියල් ලක්ෂ 25ක කප්පමක් ඉල්ලූ කින්නියාවේ තරුණයෝ තිදෙනෙක් කින්නියා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. කින්නියා මයිලතිවු කැලයකට මුදල් රැගෙන එන ලෙස දන්වා ඇති අතර කප්පම් ගනිද්දී සිව්ල් ඇඳුමින් සිටි පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
360
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
216
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ත්‍රිමලේ තරුණයන්ගේ කප්පම වරදි
පිටබැද්දර ජයා Saturday, 20 July 2013 06:17 PM
මාලිගාවත්තේ කරපු දේම කරමුද ? නැහැ ඉතින් මම කීවේ.(නදී)
දුමින්ද Saturday, 20 July 2013 11:35 PM
මෙවැනි අයව දැන්ම විනාශ කරලම අනිත් වැඩ කළ යුතුයි (අ)
ලුම්බිණි Saturday, 20 July 2013 03:14 PM
ලංකාව හොරුන්ගේ පාරාදේශයක් වෙමින් යන හැටි. (දී)
අචිනි Saturday, 20 July 2013 04:06 PM
අලි බබයි හොරු රෑනයි මතක් වුනා මට (නි)
සම්පත් Sunday, 21 July 2013 03:08 AM
කින්නියාව නේද කව්ද දන්නේ නැහැ.(නදී)
උපාලි Sunday, 21 July 2013 05:05 AM
කප්පම් ගැනීම දැන් මහා පරිමාණයෙන්, විවිධ ස්වරුපයෙන් සිදුවෙනවා. පොලෝසියේ අයට එහෙම මස් මාළු නිකම් දෙන්න සිදුවීමත් කප්පමක් නේ. මගේ වැයික්කියේ හිඟා කන්න නම් මෙච්චර දීපන් කියල හිඟන්නන්ගෙන් මුදල් ගැනීමත් කප්පමක්. කප්පම නීතිගත කරලා ආදායම් බදු අය කරන්න යෝජනා කරමුද? (නදී)
කුමාර Sunday, 21 July 2013 05:29 AM
හරියට ඒකවත් කරගන්න බැහැ. ලංකාවේ වෙන්න බැහැ කෙන්යා වෙන්න ඇති.(නදී)
චන්දි Saturday, 20 July 2013 05:07 PM
ජිවිතයකට,අනතුරක් නොවීම ගැන සතුටුයි (නි)
මොහමඩ් Saturday, 20 July 2013 06:00 PM
නවක හොරුන් වෙන්න ඕනෑ (නි)