ත්‍රිකුණාමල මාණික්ඛ වාසගර් පාරේ දෙමළ ගුරුවරයකුගේ නිවෙසේ දොරකොඩ අසළ පරණ මිනිස් හිස්කබලක් සමග ලිපියක් ද තබා තුබූ බව ත්‍රිකුණාමල පොලීසිය කියයි.
ශිෂ්‍යයකුට නොගැලපෙන අන්දමින් කොණ්ඩය සකසාගෙන පාසල් එන සිසුනට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම නිසා මේ හිස්කබල තබන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
හිස් කබල ළඟ දෙමළෙන් ලියා තිබූ ලිපියේ සඳහන් වන්නේ සිසුන්ගේ කොණ්ඩය සම්බන්ධයෙන් පාසලේදී කිසිවක් නොකරනු යනුවෙනි.
2025 දෙසැම්බර් මස 16
21
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
ත්‍රිමල ගුරු ගෙදරට මිනී ඔළුවක්
හේරත් Thursday, 25 April 2013 02:13 PM
අනේ දයා ඔයාගේ ඔළුව පොඩ්ඩක් අල්ලලා බලන්න (නි)
සදුන් Thursday, 25 April 2013 04:03 PM
ඊළාම් රාජ්‍යයකට පෙරහුරුවක්වද්ද? (නි)
සුපර Thursday, 25 April 2013 11:44 AM
අනිවාර්යෙන්ම එල්.ටී.ටී.ඊ. එකේ පන්ති වලට ගිය කොල්ලෝ කට්ටියක් වෙන්න ඇති. එයාලා තමා ඔය වගේ අදහස් දරන්නේ (නි)
දයා Thursday, 25 April 2013 12:19 PM
ඔළුව කොටියෙක්ගෙද දන්නෙ නැහැ නේද? (නි)
මහී Thursday, 25 April 2013 01:23 PM
දැන් මිනිසුන්ගේ හා ශිෂ්‍යන්ගේ විනය ආචාර ධර්ම සාරධර්ම පිරිහිලා. අනාගතයේදී ලොකු විනාශයක් වෙයි කියලා අනුමාන කරන්න පුළුවන් (නි)
සිරි Thursday, 25 April 2013 01:27 PM
මාර යක්කු!!! (නි)
කුරුවිට Thursday, 25 April 2013 01:55 PM
මානව හිමිකම් වලින් ප්‍රශ්න එයිද දන්නෙ නැහැ (නි)
අනුර Thursday, 25 April 2013 01:59 PM
කාගෙද දන්නේ නැහැ ඔළුව? (නි)
මාධව Thursday, 25 April 2013 02:05 PM
ඉස්සර ගුරුවරයෙක් කියන්නේ දෙවි කෙනෙකු හා සමාන පුද්ගලයෙක්. අද ගුරුවරයෙකුට දඬුවමක් දෙන්න කරන දේවල්? මොකද්ද සිරි ලංකාවට වුණු විනාසය? (නි)