IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ති‍්‍රත්ව සිංහයෝ 37 - 25 කින් පෙරමුණ ගනිති

පල්ලෙකැළේ ති‍්‍රත්ව විද්‍යාලයීය රග්බි කී‍්‍රඩාංගණයේදී අද (1 වැනිදා) පැවැති 69 වැනි බ‍්‍රැඞ්බි පළිහ තරගයේ පළමු අදියරේ තරගයේදී ලකුණු 37 - 25 ලෙසින් රාජකීය විදුහල් පිල පරාජය කළ ති‍්‍රත්ව කී‍්‍රඩකයෝ 2013 බ‍්‍රැඞ්බි තරගයේදී පෙරමුණ ගත්හ.

පළමු අර්ධය නිමා වන විට රාජකීය විදුහල් පිල ලකුණු 18-8 ක් ලෙසින් ඉදිරියෙන් සිටියද දෙවැනි අර්ධයේදී ලකුණු 29 ක් ලබාගත් ති‍්‍රත්ව සිංහයෝ තරගයේ පළමු අදියර තමන් සතු කරගත්හ.

ති‍්‍රත්ව විද්‍යාලය උත්සාහක දිනුම් 5 කින්, ඩ්‍රොප් ගෝලයකින් සහ දඬුවම් පහර 3 කින් ලකුණු ලබාගත්තේය. රාජකීය විදුහල් පිල ගෝල දිනුම් 2 කින් උත්සාහක දිනුමකින් සහ දඬුවම් පහර 2 කින් ලකුණු ලබාගත්තේය.

දකුණු අපි‍්‍රකානු ජාතික ජොනතන් කප්ලන් මහතා මෙම තරගය විනිශ්චය කළේය.

 

 



අදහස් (0)

ති‍්‍රත්ව සිංහයෝ 37 - 25 කින් පෙරමුණ ගනිති

ධනුෂ්ක Monday, 03 June 2013 01:16 PM

අපි ඔක්කොම ටීවි එකෙන් දැක්කා ඒවට මොනවද වෙන්නේ ? මේවා තමා නියම විහිළු...නටන්න බැරි මිනිහට පොලොව ඇදෙ වගේ තමා ඔක්කොම (ස)

:       0       0

ධනුෂ්ක Monday, 03 June 2013 09:53 AM

පව් අප්පා රෝයල් යන යන තැන පරදිනවා..!(ස)

:       0       0

චන්දන Saturday, 01 June 2013 08:02 PM

නියමයි ට්‍රිනිටි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site