IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ති‍්‍රත්ව සිංහයෝ බ‍්‍රැඞ්බි පළිහ රැගෙන යති

කොළඹ රාජකීය විද්‍යාලයත් මහනුවර ති‍්‍රත්ව විද්‍යාලයත් අතර පැවැති 69 වැනි බැඞ්බි පළිහ තරගයේ දෙවැනි අදියරේදී ලකුණු 13 - 9 ක ජයක් ලබාගැනීමට රාජකීය විදුහල සමත් වූ නමුත් සමස්ත තරගයේදී ලකුණු 46 - 38 ක ජයක් අත්කරගත් ති‍්‍රත්ව විද්‍යාලය 2013 බ‍්‍රැඞ්බි පළිහ දිනාගත්තේය. මෙම තරගය කොළඹ රාජකීය විද්‍යාල රග්බි පිටියේදී පැවැත්විණ.

මහනුවරදී පැවැති පළමු අදියරේ තරගයේදී ලකුණු 37 - 25 කින් පෙරමුණ ගැනීමට ති‍්‍රත්ව විද්‍යාලය සමත් විය. අදියර දෙකේදීම ලකුණු එකතු කිරීමෙන් අනතුරුව වාර්ෂිකව බ‍්‍රැඞ්බි පළිහ පිරිනැමේ.

අද (15 වැනිදා) පැවැති දෙවැනි අදියරේ තරගයේදී රාජකීය විද්‍යාලය ගෝලයකින්, දඬුවම් පහරකින් සහ ඩ්‍රොප් ගෝලයකින් ලකුණු 13 ක් ලබාගත් අතර ති‍්‍රත්ව විද්‍යාලය දඬුවම් පහර 3 කින් ලකුණු 9 ක් ලබාගත්තේය.
 



අදහස් (0)

ති‍්‍රත්ව සිංහයෝ බ‍්‍රැඞ්බි පළිහ රැගෙන යති

මාලා Sunday, 16 June 2013 08:30 PM

අවුරුදු තුනක්ම දැන් ඕක කිව්වනේ ? රෝයල් දිගටම කන එක ගැන කණගාටුව පල කරනවා (අ)

:       0       0

නදීක Sunday, 16 June 2013 09:31 PM

කුරුඳුවත්තේ අලි රැල (අ)

:       0       0

සිංහ Sunday, 16 June 2013 02:41 PM

රෝයල්: ඔය කතාව හැමදාම කියනවා. ලබන පාරත් ඔය කතාවම කියමු . (ත)

:       0       0

රෝයල් Saturday, 15 June 2013 07:09 PM

රෝයල් මේ පාර පැරදුනේ ලකුණු 8 කින්. ඒත් ට්‍රිනිට්ය් ඊළඟ පාර පැරදෙන්නෙ ලකුණු 108 කින් (නි)

:       0       0

ඉලාස් Sunday, 16 June 2013 12:32 PM

ත්‍රිනිටි වීරයන්ට ජය වේවා! (නි)

:       0       0

ප්‍රදීප්n Sunday, 16 June 2013 07:48 PM

රෝයල් කිසිම හැදියාවක් නැ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site