IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ත‍්‍රිත්ව විදුහල පෙරමුණට එයි

පාසල් රග්බි පාපන්දු සංගමය මෙහෙයවන වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2013) සිවුවැනි සතියේ තරග අවසන් වන විට මහනුවර ත‍්‍රිත්ව විදුහල අපරාජිතව ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්ව සිටියේය.

ත‍්‍රිත්ව විදුහල් ක‍්‍රීඩකයෝ සිවුවැනි සතියේ තරගයේදී ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටි ශාන්ත පීතර විදුහල ලකුණු 35_25 ලෙස පාරජය කළහ. ත‍්‍රිත්ව විදුහල මේ වන විට ප‍්‍රසාද ලකුණු 19.5 ක් ලබා සිටියි.

මහනුවර ධර්මරාජ විදුහල අපරාජිතව ප‍්‍රසාද ලකුණු 18.5 ක් හිමිකර ගනිමින් දෙවැනි ස්ථානයේ පසු වෙයි.
පාසල් රග්බි පිටියේ ප‍්‍රබලතම පාසල් දෙකක් වන ඉසිපතන විදුහල සහ කිංග්ස්වුඞ් විදුහල සහභාගි වූ තරග හතරම පරාජයට පත්ව අවසන් ස්ථානවල පසු වෙති.    

ප‍්‍රසාද ලකුණු සටහන - පළමු කොටස  ‘ඒ’ කාණ්ඩය

පාසල තරග    ජය පරාජ වි/තො ලැ/ල දු/ල අ/ප‍්‍ර ප‍්‍ර/ල සාමා.
ත‍්‍රිත්ව 4 3 - 1 125 91 2.0 19.5 4.88
ධර්මරාජ 4 3 - 1 123 86 1.0 18.5 4.63
ශා. පීතර 4 3 1 - 149 81 1.5 17.5 4.38
වෙස්ලි 4 3 1 - 107 95 1.5 17.5 4.38
විද්‍යා 4 2 2 - 92 74 2.0 14.0 3.50
රාජකීය 4 2 2 - 82 93 0.5 12.5 3.13
ශා. ජෝශප් 4 1 2 1 73 109 0.5 10.0 2.50
ශා. අන්තෝනි 4 1 2 1 68 111 0.5 10.0 2.50
කිංග්ස්වුඞ් 4 - 4 - 73 111 2.0 6.0 1.50
ඉසිපතන 4 - 4 - 69 116 0.5 4.5 1.23

 

කෙටි යෙදුම්: වි/තො - විසඳුමකින් තොර, ලැ/ල - ලැබු ලකුණු, දු/ල - දුන් ලකුණු, අ/ප‍්‍ර - අතිරේක ප‍්‍රසාද ලකුණු, ප‍්‍ර/ල - ප‍්‍රසාද ලකුණු, සාමා. - සාමාන්‍ය



අදහස් (0)

ත‍්‍රිත්ව විදුහල පෙරමුණට එයි

රිස්වාන් ඩුබාඊ Monday, 29 April 2013 05:29 PM

කමක් නැහැ ඉසිපතන ,කින්ස්වූඩ්...අනිත් කට්ටියටත් වාරයක් දෙමු. (නි)

:       0       0

පුබුදු Tuesday, 30 April 2013 07:08 AM

කන්ද උඩරට කොල්ලෝ වසයි,යකඩ කුරු දෙකට නැමී,පෙරමුණටම යමු. ජයවේවා! (නි)

:       0       0

අශෝක Tuesday, 30 April 2013 07:21 AM

මෙවර ජය රාජන්ස්ලට..... (නි)

:       0       0

නදීක Tuesday, 30 April 2013 08:10 AM

වෙස්ලි කොල්ලෝ මේ සැරේ ගහනවා. (ස)

:       0       0

නිශා Friday, 03 May 2013 08:11 AM

ඉර්ෂාඩ්, ගහන්න බැරිවුණාම ඔය විදියටවත් කියමුකෝ. (නි)

:       0       0

සචිත් Tuesday, 30 April 2013 02:24 PM

රාජන්ස් කොල්ලෝ - නුවර අභිමානය.(ස)

:       0       0

දිසා Tuesday, 30 April 2013 03:18 PM

මේ පාරත් ට්‍රිනිට් තමා. (නි)

:       0       0

ලකී Tuesday, 30 April 2013 10:06 PM

රගර් ක්‍රීඩාවේ අපි ලෝකේ ඉන්නේ හතලිස් ගානක විතර.වෙලාවට ක්‍රිකට්වලට රටවල් දහයක් තිබ්බේ ඔලිම්පික් පදක්කම් ගත්තු දිවිල්ලට කොල්ලෝ කෙල්ලෝ ටිකක් පුහුණු කරානම් සල්ලිත් ඉතුරුයි ලෝකෙම හොල්ලයි(නු)

:       0       0

නිශා Tuesday, 30 April 2013 10:44 AM

03/05 තියෙන මැච් එක වෙස්ලිලා අනිවාර්යයෙන් දිනනවා (නි)

:       0       0

අසේල Tuesday, 30 April 2013 10:49 AM

කිංග්ස්වුඩ් ආඩම්බර කමට හොඳ පාඩම්.. (ස)

:       0       0

අනුෂ්ක Tuesday, 30 April 2013 10:49 AM

විද්‍යා කොල්ලෝ මේපාරත් ලොක්කෝ දෙතුන් දෙනෙක්ගේ කට වැහුවා.....නියමයි (ස)

:       0       0

චමින්ද Tuesday, 30 April 2013 11:00 AM

රාජන්ස් කොල්ලනේ කප් එක කන්ද උඩරට මහනුවරට ගේන්න. (ස)

:       0       0

අමිත් Tuesday, 30 April 2013 11:23 AM

පිස්සු හැදෙයි. පීටර්ස් ගේ තැන ගන්න ආයේ ලේසි වෙන්නෑ (ස)

:       0       0

රියාල් ඉර්ෂාඩ් Tuesday, 30 April 2013 05:41 PM

මොනවා වුණත් කිංග්ස්වූඩ් පිට-පිටම චැම්පියන්ස් වුණානේ, ඉතින් අනිත් ඉස්කෝල වලටත් කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි චාන්ස් එකක් දෙන එක කිංග්ස්වූඩ් මහත්වරුන්ගේ යුතුකමක් කියලා මම විශ්වාස කරනවා. කමෝන් කිංග්ස්වූඩ්!!! මගෙන් උණුසුම් සුබපැතුම්!!! (නි)

:       0       0

අමිත් Monday, 29 April 2013 05:02 PM

සුභ පැතුම් පීටර්ස්! (නි)

:       0       0

වසන්ත Tuesday, 30 April 2013 02:59 AM

නියමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 47 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 841 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 608 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site